ඇයි ඒ..එල එල හැඩේ වැඩක් නැහැ..වැඩේ වෙන්නයි ඕන..දාපන් දාපන්..මම අනිවා හදනවා..


හැඩෙන් තමයි අදුන ගන්නේ...ඒ නිසා "ස්ටෑන්ඩර්ඩ්" හැඩ තියනවා....!!!![]()

මම කිව්වෙ මාලු පාන් ගැන හොදේ.. 
හැඩේ අවුටි ගිය ඒව වුනත් වැඩේට ගන්න පුලුවන් නේද? 

Ela ela mama heduva vena jaathiyak
![]()


අර කොනක්....සොරි.......කෙළවරක් එළියට පැනල තියන එක තමා අවුල........![]()
