කිබුල බනිස් වල කිබුල්ලු නැ බංස් ඉතින් මාලු පාං වලත් ආව්වො නෑ කියල හිතපංස්
kasungamage49 Member May 18, 2012 519 57 0 Jan 3, 2013 #201 කිබුල බනිස් වල කිබුල්ලු නැ බංස් ඉතින් මාලු පාං වලත් ආව්වො නෑ කියල හිතපංස්
navodwickra Well-known member Jan 17, 2007 11,425 2,141 113 Leeds, UK Jan 3, 2013 #202 රස බුම්ප් එකක්. තැන්කු කිම්බුලෝ, මම මේක නෝනට දුන්න
amila256 Well-known member Aug 9, 2010 7,279 1,273 113 හීන ලෝකෙක Jan 3, 2013 #203 අඩේ පට්ටයි ඈ...දවසක ට්රයි කොරල බලන්න ඕනේ... 4+
yakshaya Well-known member Aug 31, 2008 18,248 4,298 113 Apr 2, 2013 #207 lankawata awama umba hadana malu pan wattiyak kanna ona
pavithra_uk Well-known member Oct 6, 2009 53,549 22,237 113 Gotland Apr 2, 2013 #208 මැසිමෙන් හදනවා වගේද කිබුල මාර්ක් මාළු පාන් පාන් මැසිම දැක්කම මේකටත් ආව
chirantha nuwanpriya Member Feb 26, 2009 849 62 0 මෙතන Apr 8, 2013 #209 macho bittara sudu made dana eka kiyala nene bn. eka neti unata aulk nedda bn
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... Apr 8, 2013 #210 chirantha nuwanpriya said: macho bittara sudu made dana eka kiyala nene bn. eka neti unata aulk nedda bn Click to expand... අවුලක් නෑ..... ඕක දාන්න ඒන පිටි මෝලියට................. මෝලිය මෙළෙනයි එතකොට...........
chirantha nuwanpriya said: macho bittara sudu made dana eka kiyala nene bn. eka neti unata aulk nedda bn Click to expand... අවුලක් නෑ..... ඕක දාන්න ඒන පිටි මෝලියට................. මෝලිය මෙළෙනයි එතකොට...........
SANJEE Well-known member May 30, 2006 40,391 1,026 113 41 අගනගරේ කිට්ටුව Apr 8, 2013 #211 කවුද යකෝ මේ පට්ට බඩගිනි වෙලාවේ මේක බම්ප් කරපු එකා....... චූන් පාන් කාරයත් නෑ අද ඔෆිස් එක ලඟින් ගියේ....
කවුද යකෝ මේ පට්ට බඩගිනි වෙලාවේ මේක බම්ප් කරපු එකා....... චූන් පාන් කාරයත් නෑ අද ඔෆිස් එක ලඟින් ගියේ....
H@suri Member Sep 17, 2006 2,518 349 0 වියට්නාමයේ Apr 9, 2013 #213 SANJEE said: කවුද යකෝ මේ පට්ට බඩගිනි වෙලාවේ මේක බම්ප් කරපු එකා....... චූන් පාන් කාරයත් නෑ අද ඔෆිස් එක ලඟින් ගියේ.... Click to expand...
SANJEE said: කවුද යකෝ මේ පට්ට බඩගිනි වෙලාවේ මේක බම්ප් කරපු එකා....... චූන් පාන් කාරයත් නෑ අද ඔෆිස් එක ලඟින් ගියේ.... Click to expand...
chirantha nuwanpriya Member Feb 26, 2009 849 62 0 මෙතන Apr 20, 2013 #218 onna math try kala Reactions: dath kimbula
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... Apr 22, 2013 #219 chirantha nuwanpriya said: onna math try kala Click to expand... කෙළ හැලේ......................