කටට රටහ උයමු.....මාළුපාන් -EK cookery class (3)

lastkiller

Active member
  • Sep 3, 2009
    779
    55
    28
    Gampaha
    adooo mamath try 1k dunna.. elakiri ekata awa ewunata ban 1kg walinma mata hadanna puluwan une 10ine :( uba 400g walin 11k hadalane :'( mage ekata tikak lunu madi una neththan hodai ;)

    1014356_596967403671348_979230261_n.jpg
     
    • Like
    Reactions: dath kimbula

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    adooo mamath try 1k dunna.. elakiri ekata awa ewunata ban 1kg walinma mata hadanna puluwan une 10ine :( uba 400g walin 11k hadalane :'( mage ekata tikak lunu madi una neththan hodai ;)

    1014356_596967403671348_979230261_n.jpg
    උඹ පළවෙනි පාරට පිපෙන්න තියල නෑ ඒකයි ඔය අවුල.......
    හැඩේ හදා ගන්න....ඒක පුරැද්දත් එක්ක එන දෙයක්.........

    මොනව වුනත් මාලු තියන මාලු පාන් කෑවනම් හිත පිරෙන්න එච්චරයි......
    +8
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මාළුපාන් 12යි කිඹුලා බනිස් 4යි.. ;)

    QiipVPM.jpg
    මේ දවස්වල කොල්ලො ෆ්‍රී එකේ වගේ..............
    එළ එළ.....
    දිගටම උයමු...උයල පුරුදු වෙමු....කෙල්ලන් ගේ ගෑස් බලන්නෙ නැතුව.........:nerd:
     
    • Like
    Reactions: BarakOsama