කටට රටහ උයමු.....මාළුපාන් -EK cookery class (3)

ghnrodrigo

Junior member
  • Sep 3, 2008
    621
    20
    18
    Venezia, IT.
    24b3tp1.jpg


    2zxnkhu.jpg


    14cxymp.jpg


    kibull malli onna mamath heduwa......
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    kibull malli onna mamath heduwa......

    පට්ටටම ඇවිල්ලා.....එල එල

    ඊස්ට් දාලා අයිත් හදන්න ඕනි....දැන්නම් කාලා කාළා අප්පිරිය වෙලා ඉන්නේ...තව සති දෙකකින් හදන්න ඕනි
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කිබුලා අයියේ ...කීප සැරයක්ම try කළා වඩේ හදන්න....පොත්ත කළු වෙනවා...ඇතුලේ අමුයි....මොකක්ද රහස ...අර රන් වන පාටට එන්න හදන
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    මික්‍රොෙව්ව් එකේ එච්චර පිපෙන්නේ නෑ බං....තැම්බෙනවා සහ හයිවෙනවා.........
    කේක් නම් ඉතිං ශ්‍රී අයියා ගෙන් තමා අහන්න වෙන්නේ........



    ශ්‍රී අයියාkwda bnn ?/////////
    mn danne nanee
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    කිබුලා අයියේ ...කීප සැරයක්ම try කළා වඩේ හදන්න....පොත්ත කළු වෙනවා...ඇතුලේ අමුයි....මොකක්ද රහස ...අර රන් වන පාටට එන්න හදන
    උබ අවන් එක රත් කරනව වැඩී 160 වගේ දාපන්. හිමින් සැරේ පිච්චෙන්න දියන්.
    උඩ බිත්තර කහ මදේ ගාපන් හොදට උඩට . එකෙන් තමයි රන්වන් පාට එන්නේ
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උබ අවන් එක රත් කරනව වැඩී 160 වගේ දාපන්. හිමින් සැරේ පිච්චෙන්න දියන්.
    උඩ බිත්තර කහ මදේ ගාපන් හොදට උඩට . එකෙන් තමයි රන්වන් පාට එන්නේ

    යකෝ වඩේ අවන් කරනවා කියල ඇහුවමයි...අනික බිත්තර කහමද ගාලා ...ඔලුව වැදුනද?
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    යකෝ වඩේ අවන් කරනවා කියල ඇහුවමයි...අනික බිත්තර කහමද ගාලා ...ඔලුව වැදුනද?

    අඩෝ මාලු පාන් ත්‍ර්ඩ් එකක වඩේ ගැන කියනවා ඇහුවා මයි:eek::eek: ඔලුව වැදුනද? :P:P;)
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අඩෝ මාලු පාන් ත්‍ර්ඩ් එකක වඩේ ගැන කියනවා ඇහුවා මයි:eek::eek: ඔලුව වැදුනද? :P:P;)

    උඩින් පල්ලෙන් පොස්ට් එක කියවලා.....දැන් එනවා ඔලුව වැදුනද කියලා අහන්න :P:P:P:P
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අනේ කිඹුලො..මම මාලු කන්නෙ නැහැනෙ..ඕක මාලු නොදා හදන්න බැරිද??

    එලවලු විතරක් දාල කොහොමද බන් මාලු පාන් හදන්නෙ......හැබැයි දැන් වැඩි හරියක් කඩවවල් වල තියෙන්නෙත් මලු පාන් නෙවේ නෙ අල පාන් නෙ.....:P:P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    24b3tp1.jpg


    2zxnkhu.jpg


    14cxymp.jpg


    kibull malli onna mamath heduwa......
    අෆ්ෆට සිරි පට්ටයි ඈ..............
    මල්ලි.........:baffled: වස කීයද කුකුලෝහ්? මට නම් 39යි:rofl::rofl:
    කිබුලා අයියේ ...කීප සැරයක්ම try කළා වඩේ හදන්න....පොත්ත කළු වෙනවා...ඇතුලේ අමුයි....මොකක්ද රහස ...අර රන් වන පාටට එන්න හදන
    මොන වඩේ ද? උලුදු ද? පරිප්පු වඩ ද?
    පරිප්පු වඩ නම් තුනියට ගනින්. තෙල් මද ගින්නේ තයන්න ඕනෙ.
    ශ්‍රී අයියාkwda bnn ?/////////
    mn danne nanee
    sriboysl-ටෝක් එකේ ස්ටිකී ත්‍රේ දෙකක් ඇති බලපං.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    14cxymp.jpg

    පෙරේරා බේකර්ස් කියලා හරි මහේන්දර බේකර්ස් කියලා හරි ෂොප් එකක් හිඹුටාන පැත්තේ දාමුකො දත් කිඹුලෝ:rofl:
     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    මාලුපාං හදමි

    නිවාඩුවක් සෙට්විය. මාලුපාං හදමි. හරියට සැට් වුනොත් පින්තූරයක් දමමි. නැත්නම් අද රෑට කිඹුලව බනිස්කර කමි.....

    images

    ලංකාවේ කුකින් ක්‍රීම් ගන්න තියෙනවද?? තියෙනවනම් කියන්න ලේසියෙන්ම ෆැබ් එකේ තියෙන චොක්ලට් ෆඩ්ජ් කේක් එක හදාගන්නහැටි කියලදෙන්නම්......

    :frown:රොබොට් අයියා....
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුල මාමේ කරි එකට ඕන කරන දේවල් වල ප්‍රමාණ දාලා තියෙන්නෙත් පිටි 1kgකට හරි යන්නද?
    :no::no:
    නෑ මචං.....ඕන හැටියකට............
    නිවාඩුවක් සෙට්විය. මාලුපාං හදමි. හරියට සැට් වුනොත් පින්තූරයක් දමමි. නැත්නම් අද රෑට කිඹුලව බනිස්කර කමි.....

    images

    ලංකාවේ කුකින් ක්‍රීම් ගන්න තියෙනවද?? තියෙනවනම් කියන්න ලේසියෙන්ම ෆැබ් එකේ තියෙන චොක්ලට් ෆඩ්ජ් කේක් එක හදාගන්නහැටි කියලදෙන්නම්......

    :frown:රොබොට් අයියා....
    කුකින් ක්‍රීම් නම් දැකල නෑ බං අයියේ.............

    වී එම් බලපියෝ...................
     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    හොයල බැලුවට ස්තූතියි

    :no::no:
    නෑ මචං.....ඕන හැටියකට............
    කුකින් ක්‍රීම් නම් දැකල නෑ බං අයියේ.............
    වී එම් බලපියෝ...................


    බොගෙ පී ඇම් බල බල ඉඳල තමයි මට මාලුපාං දොලදුක ආවේ:angry::angry::angry:...... මම හොඳින් ඉන්නව මචන්, වැඩි විවේකයක් නැතිනිසා ලියන එක නවත්තල දැම්ම,
    මට පැය පහ හය ෆ්‍රී නැත්නම් ලියන්න බෑ මචන්. කොටසින් කොටස ලියල පූට්ටු කලත් මටම බලන්න අප්පිරියයි. ඒක මගේ නොහැකියාව......ඉතින් වැඩේ අල්ලල දැම්ම.:dull:

    අනිවා රේඩියෝව අහන්නම්. මම හිතුවේ උඹ වැඩේ නැවැත්තුව කියල. වෙලා තිබුනොත් විතරක් ප්‍රේම් ලියපු මර්වින් පෙරේරා කියන ඕනම සින්දුවක් දාපියෝ.........

    ආයෙත්පාරක්,
    හොයල බැලුවට ස්තූතියි:)

    රොබොට් අයියා
    :frown:
     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    images
    images
    images

    ලංකාවේ කුකින් ක්‍රීම් නැතිවෙන්න විදියක් නෑ බං මේ ඇන්කර් වලිනුත් තියෙන්නේ...... හොයාගන්න පුලුවන්නම් කියපන් පට්ට රෙසිපියක් සෙට්වුනා...... බටර් කේක් හදනකොට වගේ ෆුක ඉරන් බීට් කරන්න ඕනත් නෑ....... කොල්ලෙක්ට කිසි අවුලක් නැතිව ඇඟේ අමාරුවක් නැතිව ලේසියෙන් හදල ලකුණු දාගන්න පුලුවන්. :D

    රොබොට් අයියා:frown: