kibull malli onna mamath heduwa......
මික්රොෙව්ව් එකේ එච්චර පිපෙන්නේ නෑ බං....තැම්බෙනවා සහ හයිවෙනවා.........
කේක් නම් ඉතිං ශ්රී අයියා ගෙන් තමා අහන්න වෙන්නේ........
උබ අවන් එක රත් කරනව වැඩී 160 වගේ දාපන්. හිමින් සැරේ පිච්චෙන්න දියන්.කිබුලා අයියේ ...කීප සැරයක්ම try කළා වඩේ හදන්න....පොත්ත කළු වෙනවා...ඇතුලේ අමුයි....මොකක්ද රහස ...අර රන් වන පාටට එන්න හදන
උබ අවන් එක රත් කරනව වැඩී 160 වගේ දාපන්. හිමින් සැරේ පිච්චෙන්න දියන්.
උඩ බිත්තර කහ මදේ ගාපන් හොදට උඩට . එකෙන් තමයි රන්වන් පාට එන්නේ
යකෝ වඩේ අවන් කරනවා කියල ඇහුවමයි...අනික බිත්තර කහමද ගාලා ...ඔලුව වැදුනද?


යකෝ වඩේ අවන් කරනවා කියල ඇහුවමයි...අනික බිත්තර කහමද ගාලා ...ඔලුව වැදුනද?

ඔලුව වැදුනද? 


අඩෝ මාලු පාන් ත්ර්ඩ් එකක වඩේ ගැන කියනවා ඇහුවා මයිඔලුව වැදුනද?
![]()




අනේ කිඹුලො..මම මාලු කන්නෙ නැහැනෙ..ඕක මාලු නොදා හදන්න බැරිද??


අෆ්ෆට සිරි පට්ටයි ඈ..............![]()
![]()
![]()
kibull malli onna mamath heduwa......
වස කීයද කුකුලෝහ්? මට නම් 39යි

මොන වඩේ ද? උලුදු ද? පරිප්පු වඩ ද?කිබුලා අයියේ ...කීප සැරයක්ම try කළා වඩේ හදන්න....පොත්ත කළු වෙනවා...ඇතුලේ අමුයි....මොකක්ද රහස ...අර රන් වන පාටට එන්න හදන
sriboysl-ටෝක් එකේ ස්ටිකී ත්රේ දෙකක් ඇති බලපං.ශ්රී අයියාkwda bnn ?/////////
mn danne nanee
උඩින් පල්ලෙන් පොස්ට් එක කියවලා.....දැන් එනවා ඔලුව වැදුනද කියලා අහන්න![]()

රොබොට් අයියා....කිඹුල මාමේ කරි එකට ඕන කරන දේවල් වල ප්රමාණ දාලා තියෙන්නෙත් පිටි 1kgකට හරි යන්නද?


කුකින් ක්රීම් නම් දැකල නෑ බං අයියේ.............නිවාඩුවක් සෙට්විය. මාලුපාං හදමි. හරියට සැට් වුනොත් පින්තූරයක් දමමි. නැත්නම් අද රෑට කිඹුලව බනිස්කර කමි.....
![]()
ලංකාවේ කුකින් ක්රීම් ගන්න තියෙනවද?? තියෙනවනම් කියන්න ලේසියෙන්ම ෆැබ් එකේ තියෙන චොක්ලට් ෆඩ්ජ් කේක් එක හදාගන්නහැටි කියලදෙන්නම්......
රොබොට් අයියා....
නෑ මචං.....ඕන හැටියකට............
කුකින් ක්රීම් නම් දැකල නෑ බං අයියේ.............
වී එම් බලපියෝ...................


...... මම හොඳින් ඉන්නව මචන්, වැඩි විවේකයක් නැතිනිසා ලියන එක නවත්තල දැම්ම,



