උඹ සූපවේදියෙක් වෙන්න ඕනේ අනිවාර්යෙන්ම




මචං soup එක හදල බාගයක් බොනකොට තමයි උඹව මතක උනේ.sorry වෙන්න ඕන.
පට්ටම රසයි මචං.පවුලේ ඔක්කම උඹට thanx කියන්න කිව්වා.
![]()




..... සුප් එකක් බීල කටගත්ත විතරයි........ ඒත් ඉතින් කියවපු ගමන් කෙල ගිලුන
........පට්ට ත්‍රෙඩ් එක කිඹුලො...... එකපාරට ඔක්කෝම හදන් නැතත් එකක් දෙකක් හරි හදන්න ට්‍රයක් දාන්න ඕන.

......
......

රොබොට් අයියා...