ඉදපිය ටිකක් ඊස් මීස් වෙනකල්...............දන්නවනම් උඹට හදන්න කියනවද ? ඇරත් මේ ටිකේ ?![]()
හැබැයි ආයෙ එන්න බෑහ් ගෑවොත් නම් තොට මම තැපැල් කරල එවනව කකුළුවො.....



ඉදපිය ටිකක් ඊස් මීස් වෙනකල්...............දන්නවනම් උඹට හදන්න කියනවද ? ඇරත් මේ ටිකේ ?![]()



දාපං කෝ ඕක ඉතිං වරං ගන්න දෙයක් යෑ...............කිබුල් සහෝ....මම කොත්තුයි,මාළු පානුයි,එළවලු රොටියි හැදුවා...සිරි බෝයි ගෙයි බොගෙයි ත්රෙඩ් බලලා...ෆොටෝස් දාන්නද?

හදල දෙන්නම්...............
පිස්සු හැදෙනවා කිබුල් මහතාණනි,,,
අපි දවසක එන්න උබ ඕක අපිට හදලා දෙනවාද![]()


ඉදපිය ටිකක් ඊස් මීස් වෙනකල්...............
හැබැයි ආයෙ එන්න බෑහ් ගෑවොත් නම් තොට මම තැපැල් කරල එවනව කකුළුවො.....![]()

පිස්සු හැදෙනවා කිබුල් මහතාණනි,,,
අපි දවසක එන්න උබ ඕක අපිට හදලා දෙනවාද![]()
මටම නැතුව ඉන්නවා මූ එනවා පයන්නක් කියවන්න ! 
උයන්නයි, සුද්ද කරන්නයි දන්නෙ නැති නිසා නෙවෙයි නේහ්..............
ඕක කන එකත් කලාවක්......
මම නම් ඇහුවමයි ඔය හත් පොලේ ගෑ වෙනව කියල කකුළුවො කන්න ගිහින්....හොක්...හොක්.....![]()
කම්මැලිකම නෙමේද![]()






තු තොපි .....
බොහොම අමාරුවෙන් ජාමේ බේරාගන්න ගත්ත උත්සාහය වතුරේ![]()







හදල දෙන්නම්...............
කකුළුවො ඇන්න වරෙං.............![]()



Looks විතරක් නෙවෙයි ඇත්තට ම delicious !!!Looks delicious !

පට්ටයි ඕයි!!!!!!!!!![]()






වෙන මොකුත් එපාද ?මටම නැතුව ඉන්නවා මූ එනවා පයන්නක් කියවන්න !
![]()





ගෙදර ඈ...............
ෂුවර් නේ ,,,
හිටු මමයි සචියයි සංඛපාලයයි එනවා ...![]()
