කටට රහට උයමු....! කකුළු මසාලා-EK cookery class 23

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දන්නවනම් උඹට හදන්න කියනවද ? ඇරත් මේ ටිකේ ? :(
    ඉදපිය ටිකක් ඊස් මීස් වෙනකල්...............
    හැබැයි ආයෙ එන්න බෑහ් ගෑවොත් නම් තොට මම තැපැල් කරල එවනව කකුළුවො.....:growl::growl::growl:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කිබුල් සහෝ....මම කොත්තුයි,මාළු පානුයි,එළවලු රොටියි හැදුවා...සිරි බෝයි ගෙයි බොගෙයි ත්‍රෙඩ් බලලා...ෆොටෝස් දාන්නද?
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිබුල් සහෝ....මම කොත්තුයි,මාළු පානුයි,එළවලු රොටියි හැදුවා...සිරි බෝයි ගෙයි බොගෙයි ත්‍රෙඩ් බලලා...ෆොටෝස් දාන්නද?
    දාපං කෝ ඕක ඉතිං වරං ගන්න දෙයක් යෑ...............:oo:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඉදපිය ටිකක් ඊස් මීස් වෙනකල්...............
    හැබැයි ආයෙ එන්න බෑහ් ගෑවොත් නම් තොට මම තැපැල් කරල එවනව කකුළුවො.....:growl::growl::growl:

    හික් හික් !! එල ! උඹ ඉතින් කුරියර් කරලා පීසා එහෙම එවන්න දක්ෂයනේ :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :eek::oo::oo:
    පිස්සු හැදෙනවා කිබුල් මහතාණනි,,,
    අපි දවසක එන්න උබ ඕක අපිට හදලා දෙනවාද:confused:

    වෙන මොකුත් එපාද ? :frown: මටම නැතුව ඉන්නවා මූ එනවා පයන්නක් කියවන්න ! :growl:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    උයන්නයි, සුද්ද කරන්නයි දන්නෙ නැති නිසා නෙවෙයි නේහ්..............:rofl::rofl::rofl::rofl::P:baffled:
    ඕක කන එකත් කලාවක්......
    මම නම් ඇහුවමයි ඔය හත් පොලේ ගෑ වෙනව කියල කකුළුවො කන්න ගිහින්....හොක්...හොක්.....:lol:

    කම්මැලිකම නෙමේද :lol::lol:

    තු තොපි ..... :dull::dull::dull:
    බොහොම අමාරුවෙන් ජාමේ බේරාගන්න ගත්ත උත්සාහය වතුරේ :(:(:(
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මෙන්න මූවත් මස් කරලා හදල ගනින්කෝ..
    3.gif

    1. :shocked: :frown: :frown: :frown: මැරුම් නොකා හිටු