කටට රහට උයමු....! කකුළු මසාලා-EK cookery class 23

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,106
    5,910
    113
    canada
    නියමයි දත්කිබුලෝ.. මාත් ආස කැමක්...
    එත් හාමිනේ කැමති නැහැනේ කකුලුවෝ උයන්න....දුක තමයි
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,106
    5,910
    113
    canada
    images.jpg


    :shocked::lol::lol::lol:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    කටහඩ නම් තියුණුයි නෙවෙයි ආච්ච කෙනෙක් ගේ හම වගේ රැළි වැටිලා නේ........!!!!!!!!!!!!!:(:(:(

    කමක් නෑ ... ඔය කවුරු කවුරුත් වයසට යනවනේ :dull::dull::dull:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මමත් ශාක භක්ශිකාවක්මි.hikz කෙසේ නමුත් ඉතාමත් වටිනා හුයකි.බොහෝම ස්තූතියි,වෙලාවක ගෘහ පිරිසට:lol: සකස් කර දීමට අභිලාශ කරගත්තෙමි.


    1. :shocked: මාංශභක්ශක මානවිකාවක් දැක්කමයි :shocked: අපිනම් සර්ව බක්ෂක .... :eek:
    දන්න සිංහලෙන් කොටහන් ඉබී..
    දැන් බලහන් උඹත් අහක ඉඳන් ළිඳේ..
    සාදුබොට


    :lol::lol::lol::lol::lol:
    ආස්මි අක්ක එඩිට් කලා පරක්කු වැඩී..

     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,138
    5,011
    113
    -In Darkness-
    අනේ මංදා බං. මම පොඩි කාලේ ඇරුණම කකුළුවෝ කාලා නෑ. පොඩි කාලේ කෑවා කියලා දන්නෙත් අම්මලා කියන නිසා. මට නිකන් මොකක්ද මොකක්ද වගේ කන්න :sorry::sorry: අප්පිරියාවකුත් නෙමෙයි. ඒත් නිකන් බෑ බෑ වගේ. මොනවා වුනත් වටිනා කියන ත්‍රෙඩ් එකට ප්‍රතිචාරයක් දක්වන්නේ නැතිව කොහොම යන්නද ;);)
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    දන්න සිංහලෙන් කොටහන් ඉබී..
    දැන් බලහන් උඹත් අහක ඉඳන් ළිඳේ..
    සාදුබොට


    :lol::lol::lol::lol::lol:
    ආස්මි අක්ක එඩිට් කලා පරක්කු වැඩී..


    1. :eek: කොහෙද බන් මම ඔහොම එකක් දාල තියෙන්නේ.. ආස්මි වත් දාල නැහැ :eek:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දන්න සිංහලෙන් කොටහන් ඉබී..
    දැන් බලහන් උඹත් අහක ඉඳන් ළිඳේ..
    සාදුබොට


    :lol::lol::lol::lol::lol:
    ආස්මි අක්ක එඩිට් කලා පරක්කු වැඩී..


    :lol: අනේ ඉබි පැටියට මමයි කිව්වෙ ඒක ඩිලීට් කරලා දාන්න කියලා
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    1. :eek: කොහෙද බන් මම ඔහොම එකක් දාල තියෙන්නේ.. ආස්මි වත් දාල නැහැ :eek:

    තව නූලෙන් වැඩේ පත්තු වෙනවා.නැද්ද ඉබ්බො:lol:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    තව නූලෙන් වැඩේ පත්තු වෙනවා.නැද්ද ඉබ්බො:lol:
    ඔය වගේ කුප්ප වැඩ ඉබ්බා කරනවා කියලා
    දන්න නිසා මම ස්ක්‍රීන් ෆොට් එකක් ඇන්න තිබ්බා..
    ;););)
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    පට්ට මචන්... තවත් මේ වගේ threads දාපන්. මම මේක කෑල්ලට දුන්න. හදල බලන්න කියල.

    rep +7
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    මූ තනියම කනවා මචෝ අර බඩ තඩියත් එක්ක ... කකුළුවෙක් කාපු කාලයක් මතක නෑ :no::dull: යමන් උඹත් එනවනම් ;)

    :frown: :angry: කිව්වා කියලා හිතා ගනු...... :angry: මටත් එදා නෑ තව පොඩ්ඩෙන් අර හොට්ටියෝ දෙන්නා මගේ පංගුවටත් වැඩේ දෙනවා...... :angry: