වයිල් බෝ මංශය සොයන්නේ අපේ ඌරු ආරච්චිල තැන්පත් විකිලීක්ස් ලීඩර් උතුමාණන් ගේ මාර්ගයෙන්...............
මාත් පොඩියක් ගැසුවා ඊයේ රෑ හදපු ඌරුමස් කෑල්ලක් හපලාවයිල් බෝ මංශය සොයන්නේ අපේ ඌරු ආරච්චිල තැන්පත් විකිලීක්ස් ලීඩර් උතුමාණන් ගේ මාර්ගයෙන්...............

වයිල් බෝ මංශය සොයන්නේ අපේ ඌරු ආරච්චිල තැන්පත් විකිලීක්ස් ලීඩර් උතුමාණන් ගේ මාර්ගයෙන්...............

මේ මළ දවල්.............මාත් පොඩියක් ගැසුවා ඊයේ රෑ හදපු ඌරුමස් කෑල්ලක් හපලා![]()

කකුළුවන් ගේ මස් දියවෙනව කියන එ ඇත්ත. ඒක ස්වංජීර්ණ ක්‍රියාවලියක්. විකුනන්න තියන කකුළුවෙක් අතට ගත්තාම සැහැල්ලු නම් ඒ කියන්නේ කකුළුවා පරණයි, මස් දියවෙලා කියන එක...........
මාළු ලෑල්ලෙ ඉතිං ඉන්නේ පණ ගිය උන් තමා..........මුහුදු කකුළුවන් නම් වතුරෙන් ගොඩ ඇන්න ටිකකින් සෙත්පෝච්චි වෙනවා. ඔය කළපුවේ බුවාල නම් අයිස් වල දාල එවන කොට අයිස් වලට උඩුකුරුඤ්ඤං ගසනවා.............

වයිල් බෝ මංශය සොයන්නේ අපේ ඌරු ආරච්චිල තැන්පත් විකිලීක්ස් ලීඩර් උතුමාණන් ගේ මාර්ගයෙන්...............

මේ මළ දවල්.............
තොට පික්සු ද යකෝ?![]()
ඇයි දවල්ට බොන්න හොද නැද්ද ? 
මේක කෑමට සහභාගී ඌ එකෙක් වශයෙන්, කියන්න තියෙන්නේ....මේක නම් සුපිරි.... තව පොඩ්ඩෙන් දාලා දුන්න බාස්කට් එකත් කනවා......
![]()
![]()

කාල ඇඩුවෙ නෑ..........කාලා ඇඩුවෙ එහෙම නෑනේද?
නෑ!! මං කිව්වෙ දැවිල්ලට!!!

ගොම්මන් වෙලාවට ඔව්වා කන්න හොද නැ හොල්මන් පස්සෙන් එනවා![]()

kakulu holmanda?