කටට රහට උයමු....! කකුළු මසාලා-EK cookery class 23

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වයිල් බෝ මංශය සොයන්නේ අපේ ඌරු ආරච්චිල තැන්පත් විකිලීක්ස් ලීඩර් උතුමාණන් ගේ මාර්ගයෙන්...............
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වයිල් බෝ මංශය සොයන්නේ අපේ ඌරු ආරච්චිල තැන්පත් විකිලීක්ස් ලීඩර් උතුමාණන් ගේ මාර්ගයෙන්...............
    මාත් පොඩියක් ගැසුවා ඊයේ රෑ හදපු ඌරුමස් කෑල්ලක් හපලා :love:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    8ZoZlzB.jpg


    සලාද කෝළ කැටිය :eek:
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    කකුළුවන් ගේ මස් දියවෙනව කියන එ ඇත්ත. ඒක ස්වංජීර්ණ ක්‍රියාවලියක්. විකුනන්න තියන කකුළුවෙක් අතට ගත්තාම සැහැල්ලු නම් ඒ කියන්නේ කකුළුවා පරණයි, මස් දියවෙලා කියන එක...........
    මාළු ලෑල්ලෙ ඉතිං ඉන්නේ පණ ගිය උන් තමා..........:oo: මුහුදු කකුළුවන් නම් වතුරෙන් ගොඩ ඇන්න ටිකකින් සෙත්පෝච්චි වෙනවා. ඔය කළපුවේ බුවාල නම් අයිස් වල දාල එවන කොට අයිස් වලට උඩුකුරුඤ්ඤං ගසනවා.............

    :rofl::rofl::rofl:

    වයිල් බෝ මංශය සොයන්නේ අපේ ඌරු ආරච්චිල තැන්පත් විකිලීක්ස් ලීඩර් උතුමාණන් ගේ මාර්ගයෙන්...............

    :shocked:
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    kxlz.jpg

    අඩු කතුරු පසෙක .....දාලා
    ගෙදර කුස්සිය තුලට පැනලා
    දත් කැකුලු ............පාලා
    කිඹුලා කකුලුවෝ ....කාලා

    :):)
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    :cool: මේක කෑමට සහභාගී ඌ එකෙක් වශයෙන්, කියන්න තියෙන්නේ....මේක නම් සුපිරි.... තව පොඩ්ඩෙන් දාලා දුන්න බාස්කට් එකත් කනවා...... :rofl: :P

    කාලා ඇඩුවෙ එහෙම නෑනේද?:lol:
    නෑ!! මං කිව්වෙ දැවිල්ලට!!!
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ගොම්මන් වෙලාවට ඔව්වා කන්න හොද නැ හොල්මන් පස්සෙන් එනවා :eek:
     

    Banned_Qrious

    Banned
    Dec 3, 2013
    15
    1
    0
    [FONT=&quot]ඇත්තට ම කකුළුවා කියන්නේ පෘෂ්ඨෝදරීයව පැතලි (ඒ කියන්නේ පිට සහ බඩ පැත්තෙන් පැතලි) ලොකු පොකිරිස්සෙක් කිව්වට වරදක් නෑ.[/FONT]


    20110619-lobster-roll-01.jpg


    [FONT=&quot]බලන්න ඔන්න ඔය ඉන්න හාදයට චප්ප වෙන්න දෙකක් ඇනලා, අර දිග ඇරල තියං ඉන්න වලිගෙ නවල බඩ යටට ගැහුව ම එන්නේ කකුළුවෙක් නෙවෙයි ද කියලා.[/FONT]
    [FONT=&quot][/FONT]

    මෙහෙමයි අල්ලා ඔය සත්තුන්ව මවද්දී මුලින්ම මවලා තියෙන්නේ ඉස්සෙක්ව. පස්සේ ඉස්සාව අරගෙන ලොකු කරලා අඬු පඬු දික් කරලා තමයි පොකිරිස්සාව හදලා තියෙන්නේ. පස්සේ පොකිරිස්සෙක්ව අරගෙන ඉස්සරහිනුයි දෙපැත්තෙනුයි තලලා නැට්ට දෙකට නවලා අරන් පුකේ ගහලා තමයි කකුළුවාව හදලා තියෙන්නේ. :yes: