කටට රහට උයමු.....කිඹුළා බනිස් - EK cookery class(6)

hiphoprock

Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    11.gif
    patta rep 4+
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    saho kema hadana egna gathe kohomda?
    කැම්පස් යන තෙක් වසර 3ක්, අපේ රතු සහෝදරවරුන්ට පින් පසිදුවන්නට ගෙදර ඉන්නට වූ කාලයේ ට්‍රාන්ස් ඒෂියා හෝටලයේ සේවය කළෙමි. ඇත්තට ම සේවය කලේ එතන නොවේ. ඒ සේවය කළ තැන අවශ්‍යතාවයක් නිසා හෝටලයේ සේවය කළෙමි. පසුව රට වට ගොස් රට වෙනුවෙන් මාගේ තිබූ ණය සියල්ලම පාහේ ගෙවා නිදහස් වීමි.
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අතීතයට යා නොදී ඔබ වෙනුවෙන් ...........!!!
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    පට්ට කුබලා අය්යේ.. තැන්ක්ස්.. අද තම හදන හැටි දැනගත්තේ...
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Machan is baking powder & yeast are the same???
    Where can i find yeast??? I tried cargills & they dont have it.
    නෑ මචං.....
    බේකින් පවුඩර් වලින් පිපෙන එක, උෂ්ණත්වය අඩු වන විටදී බහිනවා........
    එයට පිපෙන්නට සීනි අවශ්‍ය නෑ.........එය ඉහල උෂනත්ව වලදී වියෝජනයෙන් කාබන් ඩයොක්සයිඩ් උපදිනවා......

    නමුත් යීස්ට් යනු ජීවියෙක්.......සැකරොමයිසීස් කියන ශාකය....
    එයා සීනි කාලා ඇල්කොහොල් සහ කාබන් ඩයොක්සයිඩ් එළියට දානවා.....ඒකෙන් තමා පාන් පිපෙන්නේ....එය නැවත බහින්නේ නෑ...............
    යීස්ට් පිපෙන්න සීනි අනිවා ඕනෙය...............
     
    • Like
    Reactions: Rex921

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අප්පටසිරි.... මේක අදනේ දැක්කේ.... ලබන සති‍යේ ගෙදර ගි‍යාම අම්මට කි‍යලා හදවගන්න ඕනේ.....
    Rep+
     

    koolbird

    Well-known member
  • Feb 16, 2010
    1,678
    122
    63
    Kripton
    නෑ මචං.....
    බේකින් පවුඩර් වලින් පිපෙන එක, උෂ්ණත්වය අඩු වන විටදී බහිනවා........
    එයට පිපෙන්නට සීනි අවශ්‍ය නෑ.........එය ඉහල උෂනත්ව වලදී වියෝජනයෙන් කාබන් ඩයොක්සයිඩ් උපදිනවා......

    නමුත් යීස්ට් යනු ජීවියෙක්.......සැකරොමයිසීස් කියන ශාකය....
    එයා සීනි කාලා ඇල්කොහොල් සහ කාබන් ඩයොක්සයිඩ් එළියට දානවා.....ඒකෙන් තමා පාන් පිපෙන්නේ....එය නැවත බහින්නේ නෑ...............
    යීස්ට් පිපෙන්න සීනි අනිවා ඕනෙය...............

    ela thankzzz machan.....cargills ekata gihin yeast illuwama baking powder pennuwe. mamath itin gaththane. passe net eke search kalama deka wenas bawa teruna.........Anyway finally found the yeast.
    hariyatama terum karala dunnata thankzzz
    mama pizza eka hadanna try ekak denna hithuwe machan ube recipe ekata. :D:D:D