Machan is baking powder & yeast are the same???
Where can i find yeast??? I tried cargills & they dont have it.
නෑ මචං.....
බේකින් පවුඩර් වලින් පිපෙන එක, උෂ්ණත්වය අඩු වන විටදී බහිනවා........
එයට පිපෙන්නට සීනි අවශ්‍ය නෑ.........එය ඉහල උෂනත්ව වලදී වියෝජනයෙන් කාබන් ඩයොක්සයිඩ් උපදිනවා......
නමුත් යීස්ට් යනු ජීවියෙක්.......සැකරොමයිසීස් කියන ශාකය....
එයා සීනි කාලා ඇල්කොහොල් සහ කාබන් ඩයොක්සයිඩ් එළියට දානවා.....ඒකෙන් තමා පාන් පිපෙන්නේ....එය නැවත බහින්නේ නෑ...............
යීස්ට් පිපෙන්න සීනි අනිවා ඕනෙය...............