කටට රහට උයමු...පෆ් පේස්ට්‍රි/Puff Pastry-EK Coockery Class 21

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
TFS.... Nice post but owwa hadanna kohe tiyana welawakda ban mata. Gedara giya weleka ammata kiyala podi try ekak dila balanna one. :(:( E nisa repak dila shape wennam..
 

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මට එපා සහෝ...... උඹම කොරගනින්......... ;)


    උඹ ඔය රිජෙක්ට් කරන්නෙ එලකිරි එකේ සමහරක් කොල්ලො තම දිවි පසෙක තබා ට්‍රයි කරන එකක්...:baffled::baffled:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    උඹ ඔය රිජෙක්ට් කරන්නෙ එලකිරි එකේ සමහරක් කොල්ලො තම දිවි පසෙක තබා ට්‍රයි කරන එකක්...:baffled::baffled:

    අනේ මට වැඩක් නෑ බං ඔන්න ඔහේ උන් කොරගත්තුදෙන්........ :P බැරිවෙලාවත් ට්‍රයි කරලා දැපනේ වැටුනොත් එහෙම ඒකත් රන් කරන්න මට බෑ........
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අඩෝ ඕක මරු කෑම.. කුඩු හැලෙන එක තමයි අවුල... :):)
    ස්තූතියි කිඹුල් ලොක්කා... :)