තොට පීරියඩ්ස් හැදිලද යකෝ මේ ටිකේ.....??????
නැත්තං ආතතියෙන් ද?????![]()
ඒයි කුමාරයෝ...... මම මේ කිඹුලා කියපු ඒකට උඹට හිනා වෙන්නද........?

තොට පීරියඩ්ස් හැදිලද යකෝ මේ ටිකේ.....??????
නැත්තං ආතතියෙන් ද?????![]()

උඹල ඉතින් අපිට කෙළ වෙනකල් ඉන්නෙ හිනා වෙන්න..ඒයි කුමාරයෝ...... මම මේ කිඹුලා කියපු ඒකට උඹට හිනා වෙන්නද........?![]()


උඹල ඉතින් අපිට කෙළ වෙනකල් ඉන්නෙ හිනා වෙන්න..
පාප මිත්‍රයො..තොපි වගේ උන් ආශ්‍රය කරන්න එපා කියල තමයි වලහත් කිව්වෙ....![]()
අඩෝ original ම පාප මිත්‍රයෝ නෙවෙයි අපි හරිය....... උඹෙන් request එකක් දැම්මා හිනවෙන්නද එපාද කියලා හරිය....... අනුන්ගේ කේලම් අහන්න එපා යකෝ වලහා තියා කබරයා කිව්වත්........

කිඹුලා මාමේ මේවා අදද හැදුවේ.........?
අප්‍රේල් 25 වෙනිදා.........![]()
අද හදපුවා මෙතන දැම්මොත්, කාපු අයට බඩේ අමාරුව Sure ම තමා...... 
මේ හදමුද ආයෙත් වතාවක් MC රස පරීක්ෂකවරුන් විසින් රස පරික්ෂා කර වාර්තාවක් ලබාදීම පිණිස..............![]()

අන්න හොද අදහස..... 
අද හදපුවා මෙතන දැම්මොත්, කාපු අයට බඩේ අමාරුව Sure ම තමා......
![]()
අන්න හොද අදහස.....
![]()
ඈ යකෝ.......

වෙන නම් මුකුත්ම එපා කෑවට පස්සේ බොන්න වතුර එකක් ඇරෙන්න.......
හම්මේ වෙන ඒවා උස්සන්න ගියොත් මේ දවස් වල ගහන බක්මහ අකුණු වදියි ඒකට......පතනවා හරිද උඹටත් අර රත්නෙට වගේ නිවුන් දරුවන් ජෝඩු දෙකකගේ පියාණෝ කෙනෙක් වෙයන් කියලා හරිය.......
![]()



ඉදපිය......
මම මේක ගහනව වයිෆ් ගේ වෝල් එකේ ලින්ක් එකත් එක්කම............![]()
ඈ යකෝ.......
තෝ මේ ත්‍රෙඩ් එකත් කන්න ගත්තද ඒ පාර...........![]()
ද.නෑ.දැ.නෑ.

ඈ යකෝ.......
තෝ මේ ත්‍රෙඩ් එකත් කන්න ගත්තද ඒ පාර...........![]()


මම කොල්ලෙකු ද නොවෙමි......
හත් දා නාකියෙක්මි..............
සහතික ඈත්ත..... 
තොට පීරියඩ්ස් හැදිලද යකෝ මේ ටිකේ.....??????
නැත්තං ආතතියෙන් ද?????![]()
ලිද ලිද..... 