



පට්ට ආ................
නෙලුම් අල නැතිනම් ඒකට වෙන ආදේශකයක් නැද්ද...

පට්ට ආ................
නෙලුම් අල නැතිනම් ඒකට වෙන ආදේශකයක් නැද්ද...



කොහිල මම කියන්නෙ නෑ තොට......දාපිය කොහිල අල .. උඹේ අමාරුවට කටු එක්ක උයපන් ..![]()
දැන් කොච්චර දවස් ද ?
වැරදි පුරස්නයක් නේද ඇහුවෙ මම..ගණන් ගන්න එපා ෂැගියො..ජෝක් නොවැ![]()


තෝ අල කන්නද හදන්නේ?![]()
නෙළුම් අලේ වෙනුවට නියගලා අල ආදේශනය කර බලන්න.. හරි ගියොත් අපිටත් කියන්න![]()




නියගලා අල රෑට කෑවම විස නැතිලු...තෝ අල කන්නද හදන්නේ?![]()
නෙළුම් අලේ වෙනුවට නියගලා අල ආදේශනය කර බලන්න.. හරි ගියොත් අපිටත් කියන්න![]()


1. උත්තර නැත
2. මම දනිමි![]()




කව්ද මේවලට වග කියන්න ඕනි.. ?? 

නියගලා අල රෑට කෑවම විස නැතිලු...


ටරයෙ යවනාටො වනක. ඓහ සෙත නකත
ටදද6ැද ය වනක ටහම නක එහනවෙසක. ********** ටවක වසකඓහ ාඑහක![]()




පට්ට ආ................
නෙලුම් අල නැතිනම් ඒකට වෙන ආදේශකයක් නැද්ද...
නියගලා අල රෑට කෑවම විස නැතිලු...




තිබේ......
මේ ආකාරයට ම ඉවිය හැකියි මහනෙල් දඩු...........
(හැබැයි ටිකක් චර-චර ගානවා....!!)

කෙකටිය අල? නියගලා අල ?ඕලු අල බැරි ද අයිය??කෙකටිය අල? නියගලා අල ?




නියගල සීන් එක නම් වෙදා ගෙන් තමා අහන්න වෙන්නේ........!!!![]()




වෙදාගේ වයිෆ් කියනවලු මේ වෙදා එක්ක පවුල් කනවට වඩා හොදයි නියගලා අල කෑවනම් කියල..ඉතින් වෙදා හිතල පවුල් කෑමට වඩා පට්ට රස කෑමක් තමයි මේ නියගලා අල කියන්නෙ කියල..