කටට රහට උයමු........!!! ෙනළුම් අල - EK Cookery class 12X.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පට්ට ආ................
    නෙලුම් අල නැතිනම් ඒකට වෙන ආදේශකයක් නැද්ද...

    දාපිය කොහිල අල .. උඹේ අමාරුවට කටු එක්ක උයපන් .. :angry:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පට්ට ආ................
    නෙලුම් අල නැතිනම් ඒකට වෙන ආදේශකයක් නැද්ද...

    තෝ අල කන්නද හදන්නේ? :angry::angry:
    නෙළුම් අලේ වෙනුවට නියගලා අල ආදේශනය කර බලන්න.. හරි ගියොත් අපිටත් කියන්න :baffled::baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැන් කොච්චර දවස් ද ? :baffled::baffled:
    වැරදි පුරස්නයක් නේද ඇහුවෙ මම..ගණන් ගන්න එපා ෂැගියො..ජෝක් නොවැ ;);)

    1. උත්තර නැත :rolleyes:
    2. මම දනිමි ;)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තෝ අල කන්නද හදන්නේ? :angry::angry:
    නෙළුම් අලේ වෙනුවට නියගලා අල ආදේශනය කර බලන්න.. හරි ගියොත් අපිටත් කියන්න :baffled::baffled:

    මේ තියෙන්නේ වෙදාට සුපිරි ආදේශකයක් .. ලොවෙත් නෑ :lol::lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :angry::angry::angry: ටරයෙ යවනාටො වනක. ඓහ සෙත නකත
    ටදද6ැද ය වනක ටහම නක එහනවෙසක. ********** ටවක වසකඓහ ාඑහක:angry::angry::angry:

    මොක ද බොලේ මේ...........:rolleyes:
    ආ...දනිමි...දනිමි.......ගිය 10 වෙනිදා ට පෝය යෙදී තිබිණි....!!!!:baffled::baffled::P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පට්ට ආ................
    නෙලුම් අල නැතිනම් ඒකට වෙන ආදේශකයක් නැද්ද...

    තිබේ......
    මේ ආකාරයට ම ඉවිය හැකියි මහනෙල් දඩු...........
    (හැබැයි ටිකක් චර-චර ගානවා....!!)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තිබේ......
    මේ ආකාරයට ම ඉවිය හැකියි මහනෙල් දඩු...........
    (හැබැයි ටිකක් චර-චර ගානවා....!!)

    ඕලු අල බැරි ද අයිය?? :shocked::shocked: කෙකටිය අල? නියගලා අල ?
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕලු අල බැරි ද අයිය?? :shocked::shocked: කෙකටිය අල? නියගලා අල ?

    ඕලු වල, කෙකටිය වල කොහෙද බං අල.......:baffled::baffled:
    ඒවායැ කන්නට ඇත්තේ දඩුය......කෙකටිය දඩු කංකුං තෙල් දානව වගේ තෙල් දාල මාර රහයියැ....!!!:P
    නියගල සීන් එක නම් වෙදා ගෙන් තමා අහන්න වෙන්නේ........!!!:rolleyes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නියගල සීන් එක නම් වෙදා ගෙන් තමා අහන්න වෙන්නේ........!!!:rolleyes:

    වෙදාගේ වයිෆ් කියනවලු මේ වෙදා එක්ක පවුල් කනවට වඩා හොදයි නියගලා අල කෑවනම් කියල..ඉතින් වෙදා හිතල පවුල් කෑමට වඩා පට්ට රස කෑමක් තමයි මේ නියගලා අල කියන්නෙ කියල..:yes::yes::lol::lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මී ළගට එන ත්‍රෙඩ් විය හැක්කේ........

    1. Egg buns/Sausages buns/scrambled egg buns - scurvy ගේ ඉල්ලීම පරිදි.....

    2. Hot buttered cuttlefish -Mr.perera,තරින්ද76, හොරා,යුරාජ් බස් (කොන්දා)මාමා ගේ ඉල්ලීම පරිදි......
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වෙදාගේ වයිෆ් කියනවලු මේ වෙදා එක්ක පවුල් කනවට වඩා හොදයි නියගලා අල කෑවනම් කියල..ඉතින් වෙදා හිතල පවුල් කෑමට වඩා පට්ට රස කෑමක් තමයි මේ නියගලා අල කියන්නෙ කියල..:yes::yes::lol::lol:

    අනිවා......වෙදා පවුල්කෑම කෙසේ වෙතත්, පවුල ගෙන් කනවා විය යුතුය......!!!