මී ළගට එන ත්‍රෙඩ් විය හැක්කේ........
1. Egg buns/Sausages buns/scrambled egg buns - scurvy ගේ ඉල්ලීම පරිදි.....
2. Hot buttered cuttlefish -Mr.perera,තරින්ද76, හොරා,යුරාජ් බස් (කොන්දා)මාමා ගේ ඉල්ලීම පරිදි......
scurvy ගේ ඉල්ලීම පරිදි.....

තට්ට කුකුළන්ට මොන එග් බන් ද?

. 


අපේ අම්මි උඹේ ත්‍රෙඩ් බලල මට හදල දෙනවා
එයා කියනව මටත් උයන්න ඉඟන ගන්නලු උඹ වගේ 


... ප්රින්ට් අවුට්ස් ගත්තෝ ... කිඹුලෝ උඹට පින් !!

