ස්ටාර් අනීස් කරල් 4ක් සහ බේ ලීfප් කොළ 2ක්
මේවා ගන්නේ කොහෙන්ද? මොනවද වෙන්නේ මේවා දැම්මහම???
ඇත්තම කියනවා නම් මට අවන් එකක් නැ මේක හදන්න. මම මේ දවස් වල තනියම උයන්න පුරුදු වෙනවා. මට කියන්න පුලුවන්ද පරිප්පු මාළුවක් රසට ඉස්මහිදෙන විදිහට හදාගන්නේ කොහොමද කියලා..
මමත් මේවා නැතිව තමයි හැදුවේ. උබට අවන් එකක් නැත්තම් මළුව ඇලුමිනියම් වලින් ඔතලා. දර පොල්කටු වලින් අගුරු හදාගෙන මළුව හොදට ඒවායින් වහපන්


?

ඕව ගන්න තියනව පූසෝ.........ඇළුමිණියම් ෆොයිල් තියනව ගන්න කඩේ.....
උඹ ඉතිං වහලේ මැක් ෆොය්ල් එක දානව නම් ඒක වෙන කතාවක්........![]()


