කටට රහට උයමු.....Baked Fish - EK cookery class(11)

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මේ සතියේ වැඩ වැඩි ... ඊළඟ සතියේ හදල බලන්න ඕන...!:yes::yes:
     
    waligamaya

    Well-known member
  • attachment.php

    ඔන්න මම හදපු එක. ඊයේ රැ කෑමට:D:D:D
     
    Attachments

    • 123.jpg
      123.jpg
      41.9 KB · Views: 103

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,780
    3,199
    113
    37
    @ katubedda
    ස්ටාර් අනීස් කරල් 4ක් සහ බේ ලීfප් කොළ 2ක්
    මේවා ගන්නේ කොහෙන්ද? මොනවද වෙන්නේ මේවා දැම්මහම???

    ඇත්තම කියනවා නම් මට අවන් එකක් නැ මේක හදන්න. මම මේ දවස් වල තනියම උයන්න පුරුදු වෙනවා. මට කියන්න පුලුවන්ද පරිප්පු මාළුවක් රසට ඉස්මහිදෙන විදිහට හදාගන්නේ කොහොමද කියල‍ා..
     
    waligamaya

    Well-known member
  • ස්ටාර් අනීස් කරල් 4ක් සහ බේ ලීfප් කොළ 2ක්
    මේවා ගන්නේ කොහෙන්ද? මොනවද වෙන්නේ මේවා දැම්මහම???

    ඇත්තම කියනවා නම් මට අවන් එකක් නැ මේක හදන්න. මම මේ දවස් වල තනියම උයන්න පුරුදු වෙනවා. මට කියන්න පුලුවන්ද පරිප්පු මාළුවක් රසට ඉස්මහිදෙන විදිහට හදාගන්නේ කොහොමද කියල‍ා..

    මමත් මේවා නැතිව තමයි හැදුවේ. උබට අවන් එකක් නැත්තම් මළුව ඇලුමිනියම් වලින් ඔතලා. දර පොල්කටු වලින් අගුරු හදාගෙන මළුව හොදට ඒවායින් වහපන්
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,780
    3,199
    113
    37
    @ katubedda
    මමත් මේවා නැතිව තමයි හැදුවේ. උබට අවන් එකක් නැත්තම් මළුව ඇලුමිනියම් වලින් ඔතලා. දර පොල්කටු වලින් අගුරු හදාගෙන මළුව හොදට ඒවායින් වහපන්

    අාහ් එහෙමත් පුළුවන්ද:oo::oo::oo:?

    අනේ මන්ද ඔන එකක් කියලා කරලම බලනවා. මම දෙයියනේ කියලා ඊයේ තමයි පරිප්පු ටිකක් ඉවුවේ.. එකටත් කුරුදු පොතු වැඩිඋනා. පොඩි පොඩි දේවල් වලින් පටන් ගන්න බැලුවෙ එකයි.

    අනේ මන්ද ඔන එකක් කියලා කරලම බලනවා. අවුලක් උනොත් කිරියෙ පිහිට තමයි. වෙන්ඩ පුළුවන් ලොකුම අවුල ඉතින් මාලුවා අගුරු වෙන එකනේ නේහ්. එහෙම උනොත් දත් මදින්න ගන්නවා..:P:P
     
    rsn33

    Junior member
  • Oct 30, 2008
    30
    4
    8
    nice ...

    ඕව ගන්න තියනව පූසෝ.........ඇළුමිණියම් ‍ෆොයිල් තියනව ගන්න කඩේ.....
    උඹ ඉතිං වහලේ මැක් ෆොය්ල් එක දානව නම් ඒක වෙන කතාවක්........:baffled::baffled:

    :no::yes:;)