කටට රහට උයමු......!!! Egg/Sausage/Scrambled egg BUNS....EK Cookery Class 14.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඊළගට එන එක උඩින් දාල ඇති.......
    නත්තලට තැඹිළි වයින් පාරක් දාන්න අයිඩියා එකක් තිබේ.......
    මොකද කියන්නේ කස්ටිය.......?????????

    මරේ මරු බන් දැන්ම දාපන්කෝ පදම් උනාම මරු නෙහ් ? :yes::lol:

    :P:P
    hbct.jpg

    :P:P

    කෙල බේරේ ... :P

    ඕක හැදුවෙ ගිය 13 වෙනිදා....දැන් ගිය තැන් වල ගසුත් පැලවෙලා ඇති......!!!

    ඇයි බන් ගස් පැලවෙන්න උඹ බැද්දට ද යන්නේ ? :eek::shocked:
     
    ඊළගට එන එක උඩින් දාල ඇති.......
    නත්තලට තැඹිළි වයින් පාරක් දාන්න අයිඩියා එකක් තිබේ.......
    මොකද කියන්නේ කස්ටිය.......?????????

    ආයෙත් අහලා එකෙන්ම.... දාන්න දාන්න හදලා ඉක්මන්ට....
    අපි මග බලාගෙන ඉන්නවා.....
    බලමු මෙදා පොටේ වයින් ව්ලට යන ගාන ඉතුරු කරගන්න:P

    එහෙනම් මෙදා පාර නත්තල් ජයවෙයි උපරිමයටම,
    11.gif
    11.gif

    දත් කිඹුලගේ වයින් හදලා පොඩ්ඩක් ඇද වෙලා,
    sri boys ගේ බිරියානි හදලා දවල්ට කාල,
    හවසට ආයෙමත්......
    දත් කිඹුලගේ බිත්තර බනිස්, සොසේජස් බනිස් මේ හැම දෙයක්ම
    හදලා කාලා එලකිරි වගේ ඉන්න පුලුවන් .....
    වැඩි වැඩියෙන් හරි යත්වා ඔබ දෙපලට මේ නත්තලේ කියන ප‍්‍ර‍ර්ථනාවත් එක්කම.... :)

    ආ මෙන්න තව දෙයක්... හිනා යනවා බං
    galpatha=dath kibula
    galpatha=mathara kibula,
     
    Last edited:

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    කිඹුල් බේකරියේ තවත් අනර්ග නිශ්පාදනයක්!! ප්‍රීතියි!! ප්‍රීතියි!!

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හැමදාමත් වගේ මරු, නියමයි. කඩෙන් ගන්න ඒවල ඔය වගේ ගතියක් නැහැනෙ හැමදාම කෑව වුණත්. එළකිරි කට්ටිය වෙනුවෙන් මේ කරන සේවයට බොහොමත් ම ස්තූතියි.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බොස් මම කන එකේ දැල්ල බැටර් එකක දාල බැදලනෙ තියෙන්නෙ :baffled:

    2522678015_d640c97a3f.jpg

    like this

    ඕක නෙවෙයි බං....ඕක උඹලව කුලප්පු කරන්න දැම්මේ......
    උ‍‍නේ මේකයි....මම ඕක සීසන් වෙන්න ඕන කරන දේවල් දාල පොලේ ගියා......
    අපේ බිරින්දෑ වැඩි හොදට ඒක බැදල තියලා මම එද්දී........!!:P:baffled:
    ඕකට පිටි ජාති ටික දාල නෑ.......ලොල්....:angry:
    මේ ඉරිදට හදල දාන්නම්..........ඒකයි එන සතියේ දානව කිව්වේ......!!!

    (උඹල නිසා මගේ ගෑනි ගුටි කනව මගෙන් එදා)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕක නෙවෙයි බං....ඕක උඹලව කුලප්පු කරන්න දැම්මේ......
    උ‍‍නේ මේකයි....මම ඕක සීසන් වෙන්න ඕන කරන දේවල් දාල පොලේ ගියා......
    අපේ බිරින්දෑ වැඩි හොදට ඒක බැදල තියලා මම එද්දී........!!:P:baffled:
    ඕකට පිටි ජාති ටික දාල නෑ.......ලොල්....:angry:
    මේ ඉරිදට හදල දාන්නම්..........ඒකයි එන සතියේ දානව කිව්වේ......!!!

    (උඹල නිසා මගේ ගෑනි ගුටි කනව මගෙන් එදා)

    umbe dath tika nikanma galawai ehenam :lol: bari wada nokara hitu :P
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    ඕක නෙවෙයි බං....ඕක උඹලව කුලප්පු කරන්න දැම්මේ......
    උ‍‍නේ මේකයි....මම ඕක සීසන් වෙන්න ඕන කරන දේවල් දාල පොලේ ගියා......
    අපේ බිරින්දෑ වැඩි හොදට ඒක බැදල තියලා මම එද්දී........!!:P:baffled:
    ඕකට පිටි ජාති ටික දාල නෑ.......ලොල්....:angry:
    මේ ඉරිදට හදල දාන්නම්..........ඒකයි එන සතියේ දානව කිව්වේ......!!!

    (උඹල නිසා මගේ ගෑනි ගුටි කනව මගෙන් එදා)

    මගෙ හාට් එක කූල් වුනා ඕක දැකල :rofl::rofl::rofl: උඹ ගුටි කාල හරි කමක් නෑ රෙසපි එක දාපං :P