කටට රහට උයමු......!!! Egg/Sausage/Scrambled egg BUNS....EK Cookery Class 14.

Thief

Member
Oct 13, 2009
5,772
337
0
Make Amurika Great Again !!
අපේ සුරාට හදපු රේජ් කොමික් එක ඔන්න කිඹුල බොසාට එඩිට් කලා

x6kfn4.jpg
 

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දත් ටික ගලවල විතරක් නම් කමක් නෑ....
    එයා ගේ නිෂ්පාදනය වන ආර්යා සනීපාරක්ෂක තුවායකුත් ඔබයි මගේ කටේ......!!!:rofl:

    :eek::eek: ewath hadanawada ? :baffled::rolleyes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බිත්තර ඕමලට් ලෙසට පෑන් එකකට දමා එය ආප්පයක් සේ තැම්බීමට පුථම හැන්දකින් කළවම් කර හදා ගන්නා "කැඩුණු-කැබලි කල ඔම්ලට්" එකකට.......!!!
    11.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඊළගට එන එක උඩින් දාල ඇති.......
    නත්තලට තැඹිළි වයින් පාරක් දාන්න අයිඩියා එකක් තිබේ.......
    මොකද කියන්නේ කස්ටිය.......?????????

    තැඹිලා වයින් හදන්න...
    දැන්මම හැ‍දුවොත් නේද හොද?
    දැනුත් පරක්කු වැඩිද මන්දා :rolleyes:

    අපිනං හදලා ඉවරයි දැනටම.... :rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තැඹිලා වයින් හදන්න...
    දැන්මම හැ‍දුවොත් නේද හොද?
    දැනුත් පරක්කු වැඩිද මන්දා :rolleyes:

    අපිනං හදලා ඉවරයි දැනටම.... :rofl:
    සති 3න් හදන්න පුළුවන්.......
    හැබැයි ටිකක් වදින ගතිය වැඩියි.......!!!:P
     
    • Like
    Reactions: pizzu puza

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සති 3න් හදන්න පුළුවන්.......
    හැබැයි ටිකක් වදින ගතිය වැඩියි.......!!!:P

    හදපන් එහෙනම් ටාර් ගාලා..දැල්ලෝ එක පස්සේ බලමු :rofl:

    ඔවු නේ බං.........
    ආර්යා බ්‍රෑන්ඩ් මැනේජර් නෝන නේ......:baffled:

    එහෙනම් මූණ පිහ දාන්නෙත් ඕවයෙන් වෙන්න ඇති :rofl:
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    හදපන් එහෙනම් ටාර් ගාලා..දැල්ලෝ එක පස්සේ බලමු :rofl:
    තෝ ආරියපාල එකට ගිහිල්ල බෝතලයක් අරන් ගහපං :rofl: තොට මොන වයින්ද

    ඉදපිය...දාන්නේ නැ දැල්ලො කෑල්ලකවත්.......!!!:angry::P
    :frown::frown::frown:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තෝ ආරියපාල එකට ගිහිල්ල බෝතලයක් අරන් ගහපං :rofl: තොට මොන වයින්ද
    :frown::frown::frown:

    හොරා..අද CSE එක වැහුව කියන්නේ ඇත්තද බං.......මාකට් ඩ්‍රොප් එක නිසා.....:sorry::eek:
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    හොරා..අද CSE එක වැහුව කියන්නේ ඇත්තද බං.......මාකට් ඩ්‍රොප් එක නිසා.....:sorry::eek:
    නීතිය තියෙන්නෙ මෙහෙමයි බොස්, ඒක අදාල මිලංකා එකට විතරයි, MPI එක දවසක් ඇතුලත 5% වලට වඩා වැටුනොත් මාකට් එක පැය බාගෙකට නවත්තනව

    In the event the Milanka Price Index (MPI) (or the index that may replace the MPI in the future) drops 5% within the day from the previous market day's close, a "Market Halt" be imposed on all equity securities for a period of 30 minutes. This is effective from 2nd January 2009.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලොවෙත් නෑ... අඩේ කඩයක් දාපන් එකෙන්ම සල්ලි හොයන්න පුලුවන්:yes::yes::love::love::love:

    55 පැන්නහම පැන්ෂන් අරං දාන්න හිතං ඉන්නේ බං.......
    දැනව ෆැබ් එක වගේ කොලිටි නමුත් අඩු ගාණකට දෙන තැනක්........