ඔව් මචන් එක ඇත්ත, net eke ඕන තරම් තියනවා එත් ඉතින් ගානට
ගන්න නම් ගුරුන්නසේ කෙනෙක් ඉන්න ඕනේ කිබුල වගේ.එහෙම කෙනෙක්
හිටියත් බෑ අපිත් ටිකක් අත හුරු කරන් ඉන්න ඕන වැඩේට.ඒ වගේම
ඕකට ගන්න අඩුම කුඩුම ටික ගන්නත් මුලින්ම කෙනෙක් පැකිලෙන්න පුළුවන්.
ඒ නිසා අපි මාළු පාන් වලින් පටන් ගමු.ඇත්තම කියනවා නම් මම මාළු පාන්
හදන්න දන්නවා, හදලත් තියනවා ගෙදර අපි ඕන තරම්.මාර රසට එනවා මචන්,
ඕන ඕන විදිහට හදාගන්න පුළුවන් සුළු සුළු වෙනස් කම් කරලා curry
එකට.ඒ වගේම රසම හේතුව තමා උණු උණුවෙම කන්න ලැබෙනවා.
කඩෙන් ගත්තොත් ගොඩක් වෙලාවට ලැබෙන්නේ නිවුන ඒවානේ..
මට වඩා හොදට , රසට , පින්තූර එක්ක කිබුල දාවි.එකයි මම දැම්මේ නැත්තේ..![]()
උඹ කියපු විදියට කෙලත් ගිලෙනවා බන්....









