කටට රහට උයමු...EK cookery class (1)

4keven4

Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    ඔව් මචන් එක ඇත්ත, net eke ඕන තරම් තියනවා එත් ඉතින් ගානට
    ගන්න නම් ගුරුන්නසේ කෙනෙක් ඉන්න ඕනේ කිබුල වගේ.එහෙම කෙනෙක්
    හිටියත් බෑ අපිත් ටිකක් අත හුරු කරන් ඉන්න ඕන වැඩේට.ඒ වගේම
    ඕකට ගන්න අඩුම කුඩුම ටික ගන්නත් මුලින්ම කෙනෙක් පැකිලෙන්න පුළුවන්.
    ඒ නිසා අපි මාළු පාන් වලින් පටන් ගමු.ඇත්තම කියනවා නම් මම මාළු පාන්
    හදන්න දන්නවා, හදලත් තියනවා ගෙදර අපි ඕන තරම්.මාර රසට එනවා මචන්,
    ඕන ඕන විදිහට හදාගන්න පුළුවන් සුළු සුළු වෙනස් කම් කරලා curry:P
    එකට.ඒ වගේම රසම හේතුව තමා උණු උණුවෙම කන්න ලැබෙනවා.:P:P:P:P:P
    කඩෙන් ගත්තොත් ගොඩක් වෙලාවට ලැබෙන්නේ නිවුන ඒවානේ..

    මට වඩා හොදට , රසට , පින්තූර එක්ක කිබුල දාවි.එකයි මම දැම්මේ නැත්තේ.. :)


    උඹ කියපු විදියට කෙලත් ගිලෙනවා බන්....:):rofl:
    :sorry::sorry:
     

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    මේ...............මාළු නැද්ද :(

    අපිට කොහෙන්ද මාලු පූසො, අපි යනවද මූදූ.
    :rofl:

    මේ මම මේක ගත්තෙ අර ත්‍රෙඩ් එකෙන්.
    ඒකෙ respected owners ලට යන්න ඕනෙ ක්‍රෙඩිට් එක.
    :D
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya

    කිබුලගේ බනිස්, කිඹුල එල පොර, කිඹුල් කෑම rox, කිඹුල් සුප්, කිඹූල් බක්කරේ :lol:, පිස්සු හැදෙන සඳ, බේකරි කිඹුලා, මට බඩ ගියා, මේ කැවුම් නැත්ද?, වලත්ත කිඹුලා, හෙටම හදාපල්ලා, 123, 456, boys only, hotel de kimbula, kellonta baaaaa, kibul caters, kibul kaama :p, kibula mark, kibula the chef, kimbula banis, kimbula ela chef, kumbul chef, muge kibuli wasanawanthai
    11x11progress.gif
    ElaKiri.com Message Cancel Changes
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~

    අපිට කොහෙන්ද මාලු පූසො, අපි යනවද මූදූ.
    :rofl:

    මේ මම මේක ගත්තෙ අර ත්‍රෙඩ් එකෙන්.
    ඒකෙ respected owners ලට යන්න ඕනෙ ක්‍රෙඩිට් එක.
    :D
    අල්ල හරි ගෙනල්ල දීපියවු :frown: