මම ජීවිතේ සෑහෙන enjoy කරන දෙයක් උයන එක. අනික විශේෂයෙන්ම උයන්න දන්න පිරිමි කාන්තාවන් මත පරායත්ත නැහැ. කඩේ කෑම අස්ප ගනන් දීල කාලා බඩේ ලෙඩ හදා ගන්න වෙන්නේ නෑ. පිරිසුදුයි. MSG වගේ රසායන නැති නිසා ඇගටත් හොදයි.....!!!!
මං නං හිතන්නේ උඹලා මේකෙන් ගන්න තිබ්බ හොදම කොටසට අවධානයක් යොමු කලේ නෑ කියලයි........!!!!!!
![]()
බබා මට තේ එක ගේන්නකෝ, ඇදෙන් බහින්න කම්මැලි අනේ අද ..
අදත් උදේට මොන හරි හදලා ගන්නකො අනේ ,




, පිස්සු හැදෙන සඳ, බේකරි කිඹුලා, මට බඩ ගියා, මේ කැවුම් නැත්ද?, වලත්ත කිඹුලා, හෙටම හදාපල්ලා, 123, 456, boys only, hotel de kimbula, kellonta baaaaa, kibul caters, kibul kaama 
මට බිබික්කං ඕනි......


mamat hari asa deyak tamai uyana eka...
machan apita kiyanna puluwanda kohenda oya, kottamalli kola, saldiri e wage herbs ganne kiyala? normal elawalu kada wala nane?![]()

