කටට රහට උයමු.....PIZZA-EK cookery class (5)

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    උඹලම හිතල බලපල්ලා මේ පෝරනු කෑම වැඩඩේ කොච්චර ලාබ ඇද්ද කියලා......

    bakery.jpg

    මේ තියෙන්නේ මම අපේ දෝණි ගගේ පළවෙනි උපන් දිනයට පිටි කිලෝ එකකින් හදපු බේකරි කෑම ප්‍රමාණය.......

    වම් පැත්තේ පහල ඕවල් වීදුරු ට්‍රේ එකේ තියෙන්නේ මම පොඩි ට්‍රයි එකක් දුන්නා සාමාන්‍ය මාගරීන් වලින් ප්‍රෙස්ට්‍රි හදන්න .......
    වැඩේ එච්චර ම සාර්ථක නෑ.............
    :sorry::sorry::sorry:

    අඩේ...බේකරියක් දාගත්තනම් ගොඩ යන්න තිබ්බ නේ...
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මම උබේ Thread කියවලා කෑම ජාති කිපයක් හැදුවා. ඒත් මට ප්‍රශ්ණ ටිකක් තියෙනවා. පිටි මිශ්‍රණයට බිත්තර සුදු මදය දාන්නෙ මොන අවස්ථාවෙද? මොකද එයෙම අහන්නෙ මම හදපු පිටි මිශ්‍රණය අතේ ඇලෙන හින්දා මට හිතුණා මට වැරදුනාද කියලා.

    අනිත් එක
    මචන්,
    ඔරිගානෝ වියලි කොල, බැසිල් වියලි කොල, තෛයිම් වියලි කොල, මොසරැල්ලා චීස් වගේ දේවල් ගන්න පුළුවන් කොහොන්ද?? කඩේකට ගිහිල්ලා අහන්න ලැජ්ජයි වගේ මේවා ගන්න තියෙනවද නැද්ද කියලා හරියටම දන්නෙ නැති හින්දා.

    මහන්සියෙන් හදපු මේ Thread එක අපිට ගොඩාක් වටිනවා මචන්, උබට ජය!!!

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~

    මචන් මම මේක හදද්දි නම් බිත්තට සුදු මදේ දැම්මෙ නෑ , දාන්න ඕනෙ නම් වතුර දාල පිටි අනන වෙලේ මාගරින් දාන්න කලින් (මට දත් කිඹුල කියපු විදියට නම්)

    ඔය කොල අනන් මනන් ඕනෙ ජාතියක් තියෙනව සුපර් මාකට් එකේ , ඔක්කොම ලේබල් කරල තියෙන්නෙ පැයක් හමාරක් රවුමක් ගැහුවම ඔක්කොම හොයාගන්න පුලුවන් කාගෙන් වත් අහන්න ඕනෙ නෑ :D , ඒවයින් බොහොම චුට්ටක් ගන්න උනත් පුලුවන් සුපර් මාකට් වල පොලේ වගේ රවුම් ගනන් 250g 500g ගන්න ඕනෙ නෑ එතන තියෙන පොඩි බෑග් එකකට ටිකක් දාගත්ත , ඊට පස්සෙ එතන ඉන්න පොරට දුන්නම ඌ ඒකෙ බරට යන ගාන ලේබල් එකක් ගහල දෙනව. කවුන්ටරේදි සල්ලි ගෙවන්න තියෙන්නෙ.
    ඔය වියලි බැසිල්,,,, අනන් මනන් කොළ ජාති 3 ට යන්නෙ 42,42,80 පැකට් සහ බෝතල් විදියට තියෙන්නෙ
    ෆ්‍රෙශ් කොළ වලට නමමෙක වර්ගෙකට රුපියල් 10 ~15 යන්නෙ :P අවශ්‍ය තරමට ගන්න :D
    චීස් 250g 330
    500g 600යි :D
    පිටු කීපයක් පස්සට ගිහිල්ල බලන්න මම ඔක්කොම බඩු වල ගණන් දාල ඇති :D

    වැඩි විස්තර දත් කිඹුල අංකල් ගෙන් අහගන්න :P
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    වැඩකට නැති ත්‍රෙඩ් වගයක් මේන් පේජ් එකේ තියෙනවා දැක්ක නිසා, උදේම මේකට බම්ප් එකක් දුන්නා.... :) :D