මම උබේ Thread කියවලා කෑම ජාති කිපයක් හැදුවා. ඒත් මට ප්‍රශ්ණ ටිකක් තියෙනවා. පිටි මිශ්‍රණයට බිත්තර සුදු මදය දාන්නෙ මොන අවස්ථාවෙද? මොකද එයෙම අහන්නෙ මම හදපු පිටි මිශ්‍රණය අතේ ඇලෙන හින්දා මට හිතුණා මට වැරදුනාද කියලා.
අනිත් එක මචන්,
ඔරිගානෝ වියලි කොල, බැසිල් වියලි කොල, තෛයිම් වියලි කොල, මොසරැල්ලා චීස් වගේ දේවල් ගන්න පුළුවන් කොහොන්ද?? කඩේකට ගිහිල්ලා අහන්න ලැජ්ජයි වගේ මේවා ගන්න තියෙනවද නැද්ද කියලා හරියටම දන්නෙ නැති හින්දා.
මහන්සියෙන් හදපු මේ Thread එක අපිට ගොඩාක් වටිනවා මචන්, උබට ජය!!!
මචන් මම මේක හදද්දි නම් බිත්තට සුදු මදේ දැම්මෙ නෑ , දාන්න ඕනෙ නම් වතුර දාල පිටි අනන වෙලේ මාගරින් දාන්න කලින් (මට දත් කිඹුල කියපු විදියට නම්)
ඔය කොල අනන් මනන් ඕනෙ ජාතියක් තියෙනව සුපර් මාකට් එකේ , ඔක්කොම ලේබල් කරල තියෙන්නෙ පැයක් හමාරක් රවුමක් ගැහුවම ඔක්කොම හොයාගන්න පුලුවන් කාගෙන් වත් අහන්න ඕනෙ නෑ

, ඒවයින් බොහොම චුට්ටක් ගන්න උනත් පුලුවන් සුපර් මාකට් වල පොලේ වගේ රවුම් ගනන් 250g 500g ගන්න ඕනෙ නෑ එතන තියෙන පොඩි බෑග් එකකට ටිකක් දාගත්ත , ඊට පස්සෙ එතන ඉන්න පොරට දුන්නම ඌ ඒකෙ බරට යන ගාන ලේබල් එකක් ගහල දෙනව. කවුන්ටරේදි සල්ලි ගෙවන්න තියෙන්නෙ.
ඔය වියලි බැසිල්,,,, අනන් මනන් කොළ ජාති 3 ට යන්නෙ 42,42,80 පැකට් සහ බෝතල් විදියට තියෙන්නෙ
ෆ්‍රෙශ් කොළ වලට නමමෙක වර්ගෙකට රුපියල් 10 ~15 යන්නෙ

අවශ්‍ය තරමට ගන්න
චීස් 250g 330
500g 600යි
පිටු කීපයක් පස්සට ගිහිල්ල බලන්න මම ඔක්කොම බඩු වල ගණන් දාල ඇති
වැඩි විස්තර දත් කිඹුල අංකල් ගෙන් අහගන්න
