කටට රහට උයමු.....PIZZA-EK cookery class (5)

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Kollo newei ban UNCLE...... :D :P

    හපොයි අපි මචන් කිය කිය හිටියට අයියා අන්කල් කෙනෙක්නේ...:P

    .

    UNCLE තමා........පෙන්නපල්ලා එකම තැනක මේ එළකිරියේ මම මගේ වයස හංගලා තියනවා...........හැබැයි හිතින් ඉතිං තාම 18යි තමා..........
    අර සුනිල් අයියත් කියන්නේ .....
    "හැට පැන්නත් හලෝ වදුරා ගමන උඩින් තමයි" කියලා........:lol::lol::lol:
    වයෝවෘධයි කියන්නේ ඥාණ වෘද්ධයි කියන එක............!!!:yes::yes::yes:
     
    sssamson18

    Member
    Jul 19, 2009
    44
    4
    0
    ammo.........mama Pizza hadanne kohomada kiyala danagena hitiye ne.eeeth dan nam dannawa. thnk u wewa..bro :):):):). oya chef kenek da ... ????????????????? :confused::confused:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ඔන්න අපේ දත් කිඹුලගේ රෙසිපි එකට මම පීට්ස එකකේ හැදුව.හබැයි ඉතින් ඒ කියන තරම් කළමනා ගෙදර තිබ්බේ නෑ.තියෙන ටිකෙන් තමා හැදුවේ.නොහද ඉන්න එක හොඳ මදි මොකද මම වගේ තවත් අයගේ ඉල්ලීමක් නිසා කියලත් තමා හදන හැටි ෆොටෝ එක්ක දාලා තිබ්බේ.එහෙම දාපුවම මම නොහද ඉන්න එක හරි නෑ නොවැ.ඔන්න මම හැදුව.චීස් තිබ්බේ පොඩ්ඩයි.පීට්ස තැටිය වෙනුවට ගත්තේ කේක් තැටිය.අවුලක් නෑ ෂේප්.

    ආයේ ඇස් වහක් කටවහක් නෑ සුපර් පීට්සා එක.යම් යම් යම්...දැන් කාලා ගෙඩ්දර සේරම බඩ හොල්ල ගන්ඩ බැරුව ඉන්නේ.

    මේකේ විෂේශ ස්තූතිය යන්ඩ ඕනේ ඉතින් දත් කිඹුලට තමා .මටත් හදන්ඩ ගිහාමයි තේරුණේ හෆ්ෆා කියන තරම් වැඩේ ඉක්මන් නැති විත්තිය.ඔන්න උඹලත් හදල බලල ෆොටෝස් දාපල්ල.මගේ බඩ නම් දැන් උස්ස ගන්ඩ බැරි සයිස්.

    picture.php

    picture.php
     
    • Like
    Reactions: RLR

    එළ පවුසි.....!!!!!!!!!!!!
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩෝ..උඹනම් පට්ටම පට්ට කිඹුල් තඩියෙක්..එල එල..+5රෙප්..
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    නියමයි කිඹුල අයියෙ, ඒත් අයියෙ ඩෝ එක උඩ ටොමැටෝ සෝස් ගාන්නෙ නෑ නේද?, Tomato Concasse නෙ ගාන්නෙ, සෝස් ගෑවහම ස්වීට් ටේස්ට් එකක් එනවනෙ :S
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    නියමයි කිඹුල අයියෙ, ඒත් අයියෙ ඩෝ එක උඩ ටොමැටෝ සෝස් ගාන්නෙ නෑ නේද?, Tomato Concasse නෙ ගාන්නෙ, සෝස් ගෑවහම ස්වීට් ටේස්ට් එකක් එනවනෙ :S

    BUMP

    .
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    UNCLE තමා........පෙන්නපල්ලා එකම තැනක මේ එළකිරියේ මම මගේ වයස හංගලා තියනවා...........හැබැයි හිතින් ඉතිං තාම 18යි තමා..........
    අර සුනිල් අයියත් කියන්නේ .....
    "හැට පැන්නත් හලෝ වදුරා ගමන උඩින් තමයි" කියලා........:lol::lol::lol:
    වයෝවෘධයි කියන්නේ ඥාණ වෘද්ධයි කියන එක............!!!:yes::yes::yes:

    :yes::yes: ඇයි බන් මට 42 යි නේ!! මාත් කොහෙවත් වයස හංගලා නෑ!! B'day එකත් හරි දවස තමා දාලා තියෙන්නෙ!!
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    එල මචන් මම මේකට ආපු දවස් වල pizza හදපු වෙලාවක ඒවගේ පොටෝ දැම්මා ඒවා දැන් කොහෙද දන්නේ නෑ. හොදයි මචන් ඔය බඩු ලංකාවේ ගන්න තියෙන්නේ කොහෙද....(මම අහන්නේ pizza හදන්න ඕන කරන බඩු)
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    එල මචන් මම මේකට ආපු දවස් වල pizza හදපු වෙලාවක ඒවගේ පොටෝ දැම්මා ඒවා දැන් කොහෙද දන්නේ නෑ. හොදයි මචන් ඔය බඩු ලංකාවේ ගන්න තියෙන්නේ කොහෙද....(මම අහන්නේ pizza හදන්න ඕන කරන බඩු)

    ආපිකෝ, ෆුඩි සිටි වල එහෙම තියෙනව
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නියමයි කිඹුල අයියෙ, ඒත් අයියෙ ඩෝ එක උඩ ටොමැටෝ සෝස් ගාන්නෙ නෑ නේද?, Tomato Concasse නෙ ගාන්නෙ, සෝස් ගෑවහම ස්වීට් ටේස්ට් එකක් එනවනෙ :S

    ඇත්තට ම ගාන්නේ ටොමැටෝ පුරි........ඒකයි මම ඉකොනොමි සෝස් පාවිච්චි කරන්නේ:(....ඒකේ පැණිරස ගතිය අඩුයි.........!!!:):)