ඇත්තට ම ගාන්නේ ටොමැටෝ පුරි........ඒකයි මම ඉකොනොමි සෝස් පාවිච්චි කරන්නේ....ඒකේ පැණිරස ගතිය අඩුයි.........!!!
![]()

උඹට බැරිද හැලි වලන් සාස්පාන් හෝදල දෙන්න අපේ??දත් කිඹුලා කියන්නේ සෞඛ්‍ය අංශයට සම්බන්ධ මිනිහෙක් නේද? මේ වගේ තවත් හෘදය සම්බන්ධ දොස්තරයෙක් (sriboysl)කියන කෙනෙක් කොත්තු හදන හැටි කියලා තිබුනා. මේ වගේ අධික තෙල්,ලුනු කොලොස්ටරෝල් සහිත කෑම හදන්න කියලා දෙන්නේ ඇයි? මේවා සෞඛ්‍යයට අහිතකරයි.මේවට බාවිතා කරන ඒවගේ තියෙන මේද ප්‍රතිශතය හුඟක් වැඩියි.
මේවා කාලා උඹලා වයස 30 පනින්නද් කලින් හෘද රෝගීන් වෙන්නෙ නේද යන්නේ.
ඔය එක එකා කියන ඒවා හදා ගෙන කන්නේ නැතුව අපේ දේශීය කොස් මැල්ලුමක්, පොලොස්, දෙල් වගේ දේවල් කාපල්ලා. ඔය බටහිර කෑම අපේ බොඩි එකට ඔරොත්තු දෙන්නේ නෑ.මේ විජාතික බටහිර ආහාර කාල ශරිරය ලෙඩ කර ගන්න එපා.උඹල දිව පිනවා පිනවා ඉන්නේ නැතුව මොලයට උදව් වෙන දෙයක් කර ගනිල්ලා. බුදු සාදුත් කියලා තියෙනවා ආහාර සීමා කරන්න කියලා.ශරිරයට අවශ්‍යම දේ විතරක් කාපල්ලා. මස් අඩංගු තෙල් අඩංගු මේවට වඩා කුරහන් තලප එක්ක වැව් මාලු හොද්දක්,බලයෝ හොද්දක් කාපල්ලා.මේවා මේ දොස්තරලා කියන්නේ රෑට කන්න කියලා.රෑට බර ආහාර කන්න එපා.
අනිත් එක මේවා උයන්න කට්ට කනවා මදිවට, හැලි වලන් සාස්පාන් හෝදන්නත් කොච්චර වදයක්ද මේවා හැදුවට පස්සේ.හැම එකාම මමා පීසා හැදුවා කියලා කියෝනවා.උඹලා රුධිර නාලව වල කොලොස්ටරෝල් ගොඩ ගහගන්නවා.මම මේ දොස්තරලටත් එක්ක කියන්නේ.මචන් මේ අයට සෞඛ්‍යයට හිතකර දේශීය එලවලු ආහාර හදාගෙන කන්න උගන්නපල්ලා.මම දැකලා තියෙනවා මේ දත් කිඹුලාගෙයි sriboysl ගෙයි ගෑනු ඉස්තෝප්පුවට වෙලා හොඳට වාඩිවෙලා පත්තර කියවනවා.මුන් දෙන්නා දාඩිය පෙරාගෙන දැලි ගාගෙන කුස්සියේ උයනවා.
පැත්තකට වෙලා හිටහන් කැට වහන් නිකං පව් දෙන් නැතිව..ඌ මහන්සියෙන් දාපු ත්‍රෙඩ් එක නිකං ගොන් ජෝක් ඇඩ් නොදී..උඹට බැරිද හැලි වලන් සාස්පාන් හෝදල දෙන්න අපේ??පැත්තකට වෙලා හිටහන් කැට වහන් නිකං පව් දෙන් නැතිව..ඌ මහන්සියෙන් දාපු ත්‍රෙඩ් එක නිකං ගොන් ජෝක් ඇඩ් නොදී..
ලජ්ජා නැද්ද බං මෙච්චර පිචන් වෙන්න උඹලට?
උඹ අපේ Helth එක ගැන හිතලා අපිට ආදරේටද ෆෙක් අයිඩි එක හැදුවේ? උඹලගේ ගොන් කන් වලට හිනා බං..


patta kathawaඋඹට බැරිද හැලි වලන් සාස්පාන් හෝදල දෙන්න අපේ??පැත්තකට වෙලා හිටහන් කැට වහන් නිකං පව් දෙන් නැතිව..ඌ මහන්සියෙන් දාපු ත්‍රෙඩ් එක නිකං ගොන් ජෝක් ඇඩ් නොදී..
ලජ්ජා නැද්ද බං මෙච්චර පිචන් වෙන්න උඹලට?
උඹ අපේ Helth එක ගැන හිතලා අපිට ආදරේටද ෆෙක් අයිඩි එක හැදුවේ? උඹලගේ ගොන් කන් වලට හිනා බං..







නිකන් මේ ජරාව උයාගෙන කාලා ඇඟ තරබාරු කර ගන්න එපා බං.මෙච්චර මහන්සි වෙලා අන්තිමට කර ගන්නේ ඇඟේ රුධිර නාල වල ශරීරයට අහිතකර මේද තැන්පත් කරන එක. මම ඔයාලට අවංකම ආදරය නිසා මේ කියන්නේ. විශේෂයෙන්ම ශරිරය ස්ථුල වුනාම ලෙඩ වගේම නාකි පෙනුමකුත් එනවා.ඇයි මේ බටහිර විජාතික පර කෑම කාලා ලෙඩ කපුටන් වෙන්නේ.අම්මලා උයලා දෙන දේහීය කෑමක් කාලා හිටු.බුදු දහම අනුව ජීවත් වෙයල්ලා.සරල එලවලු සහිත ආහාර කාපල්ලා.ඕක උයන්න යන වෙලාව සහ මහන්සිය පාවිච්චි කරලා ගෙවත්තේ එලවලු වගාවක් කරපල්ලා.එහෙම නැත්නම් උඹලට වරදිනකම් උඹලම දන්නේ නෑ.
gl