බුදු දහම ගාවගෙන උබේ මෝඩ තියරි සහ ත්රෙඩ් එක දාපු කෙනාත් එක්ක තියෙන වෛර පිරිමහගන්න හදන්න එපා, ඔයා ඔය කියන බටහිර කෑම කන බටහිර මිනිස්සු අවලස්සන වෙලා ශරීරය ස්ථුල වෙලා මැරෙනවද ? හැම කෙනෙක්ම වගේ පීට්ස ඔඩර් කරල කනව මාසෙකට සැරයක්වත් ඉතින් ඒ යන සල්ලි ඉතුරුකරගෙන එකක් ඉදල හිටල ගෙදර හදාගෙන කෑවහම මක් වෙනවද ? ශරීරය නිරෝගීව තියාගන්න ඕනෙනං වියායාම කරන්න ඊටත් අමතවර ඇවිදීම/දිවීම/පිහිනීම වගේ දේවල්වල නිරතවෙන්න, එළකිරියෙ කොච්චර ඉන්නවද පිටරට රැකියාවන්වලට ගිහින් තමන්ම මොකක් හරි හදාගෙන කන අය ? මේ වගේ ත්රෙඩ් වලින් ඒ අයටත් වෙන්නෙ උදව්වක්, ඔයාර මෙච්චරම අපේ ශරීර සෞඛ්යය ගැන කැක්කුමක් තියෙනවනං ත්රෙඩ් දාන්න වැටකොලු, කොහිල වගේ වියාංජන හදන විදිහ ගැන, දෙයක් කරන කෙනෙඑගෙ කකුලෙන් අදින්න එපා, මිනිස්සු බනින්නෙ උබට නෙවෙයි උබේ මහ අයට
true bro











