කටට රහට උයමු.....PIZZA-EK cookery class (5)

Rohantha

Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    බුදු දහම ගාවගෙන උබේ මෝඩ තියරි සහ ත්‍රෙඩ් එක දාපු කෙනාත් එක්ක තියෙන වෛර පිරිමහගන්න හදන්න එපා, ඔයා ඔය කියන බටහිර කෑම කන බටහිර මිනිස්සු අවලස්සන වෙලා ශරීරය ස්ථුල වෙලා මැරෙනවද ? හැම කෙනෙක්ම වගේ පීට්ස ඔඩර් කරල කනව මාසෙකට සැරයක්වත් ඉතින් ඒ යන සල්ලි ඉතුරුකරගෙන එකක් ඉදල හිටල ගෙදර හදාගෙන කෑවහම මක් වෙනවද ? ශරීරය නිරෝගීව තියාගන්න ඕනෙනං වියායාම කරන්න ඊටත් අමතවර ඇවිදීම/දිවීම/පිහිනීම වගේ දේවල්වල නිරතවෙන්න, එළකිරියෙ කොච්චර ඉන්නවද පිටරට රැකියාවන්වලට ගිහින් තමන්ම මොකක් හරි හදාගෙන කන අය ? මේ වගේ ත්‍රෙඩ් වලින් ඒ අයටත් වෙන්නෙ උදව්වක්, ඔයාර මෙච්චරම අපේ ශරීර සෞඛ්‍යය ගැන කැක්කුමක් තියෙනවනං ත්‍රෙඩ් දාන්න වැටකොලු, කොහිල වගේ වියාංජන හදන විදිහ ගැන, දෙයක් කරන කෙනෙඑගෙ කකුලෙන් අදින්න එපා, මිනිස්සු බනින්නෙ උබට නෙවෙයි උබේ මහ අයට

    true bro :)
     
    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    :no::no::no::no::no::(:(
    නිකන් මේ ජරාව උයාගෙන කාලා ඇඟ තරබාරු කර ගන්න එපා බං.මෙච්චර මහන්සි වෙලා අන්තිමට කර ගන්නේ ඇ‍ඟේ රුධිර නාල වල ශරීරයට අහිතකර මේද තැන්පත් කරන එක. මම ඔයාලට අවංකම ආදරය නිසා මේ කියන්නේ. විශේෂයෙන්ම ශරිරය ස්ථුල වුනාම ලෙඩ වගේම නාකි පෙනුමකුත් එනවා.ඇයි මේ බටහිර විජාතික පර කෑම කාලා ලෙඩ කපුටන් වෙන්නේ.අම්මලා උයලා දෙන දේහීය කෑමක් කාලා හි‍ටු.බුදු දහම අනුව ජීවත් වෙයල්ලා.සරල එලවලු සහිත ආහාර කාපල්ලා.ඕක උයන්න යන වෙලාව සහ මහන්සිය පාවිච්චි කරලා ගෙවත්තේ එලවලු වගාවක් කරපල්ලා.එහෙම නැත්නම් උඹලට වරදිනකම් උඹලම දන්නේ නෑ.

    gl

    නරියත් මිදි තිත්තයි වගේ කතාවක් කිව්වා මතකයි. Lamo!! :lol::lol:
     
    Leitan

    Active member
  • Aug 20, 2007
    700
    154
    43
    අබාන්ස් එලයිට්මචං බත්තරමුල්ලේ සහ මාළඹේ තියනවා....!!!!මම නං ඕක ගත්තේ හෝමගම අබාන්ස් ෂෝ රූම් එකෙන්...!!!!

    ela ela, thannks.................
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    ksm0412l.jpg

    :P:P:P:lol::lol:
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මටනම් පීසා පේන්න බෑ.ඒ වුනත් මහන්සි වෙලා කරපු වැඩක්.
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    බුදු දහම ගාවගෙන උබේ මෝඩ තියරි සහ ත්‍රෙඩ් එක දාපු කෙනාත් එක්ක තියෙන වෛර පිරිමහගන්න හදන්න එපා, ඔයා ඔය කියන බටහිර කෑම කන බටහිර මිනිස්සු අවලස්සන වෙලා ශරීරය ස්ථුල වෙලා මැරෙනවද ? හැම කෙනෙක්ම වගේ පීට්ස ඔඩර් කරල කනව මාසෙකට සැරයක්වත් ඉතින් ඒ යන සල්ලි ඉතුරුකරගෙන එකක් ඉදල හිටල ගෙදර හදාගෙන කෑවහම මක් වෙනවද ? ශරීරය නිරෝගීව තියාගන්න ඕනෙනං වියායාම කරන්න ඊටත් අමතවර ඇවිදීම/දිවීම/පිහිනීම වගේ දේවල්වල නිරතවෙන්න, එළකිරියෙ කොච්චර ඉන්නවද පිටරට රැකියාවන්වලට ගිහින් තමන්ම මොකක් හරි හදාගෙන කන අය ? මේ වගේ ත්‍රෙඩ් වලින් ඒ අයටත් වෙන්නෙ උදව්වක්, ඔයාර මෙච්චරම අපේ ශරීර සෞඛ්‍යය ගැන කැක්කුමක් තියෙනවනං ත්‍රෙඩ් දාන්න වැටකොලු, කොහිල වගේ වියාංජන හදන විදිහ ගැන, දෙයක් කරන කෙනෙඑගෙ කකුලෙන් අදින්න එපා, මිනිස්සු බනින්නෙ උබට නෙවෙයි උබේ මහ අයට

    Api uththara denna oone ne!! me thiyenne elata badapura deela!!:lol::lol:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    :no::no::no::no::no::(:(
    නිකන් මේ ජරාව උයාගෙන කාලා ඇඟ තරබාරු කර ගන්න එපා බං.මෙච්චර මහන්සි වෙලා අන්තිමට කර ගන්නේ ඇ‍ඟේ රුධිර නාල වල ශරීරයට අහිතකර මේද තැන්පත් කරන එක. මම ඔයාලට අවංකම ආදරය නිසා මේ කියන්නේ. විශේෂයෙන්ම ශරිරය ස්ථුල වුනාම ලෙඩ වගේම නාකි පෙනුමකුත් එනවා.ඇයි මේ බටහිර විජාතික පර කෑම කාලා ලෙඩ කපුටන් වෙන්නේ.අම්මලා උයලා දෙන දේහීය කෑමක් කාලා හි‍ටු.බුදු දහම අනුව ජීවත් වෙයල්ලා.සරල එලවලු සහිත ආහාර කාපල්ලා.ඕක උයන්න යන වෙලාව සහ මහන්සිය පාවිච්චි කරලා ගෙවත්තේ එලවලු වගාවක් කරපල්ලා.එහෙම නැත්නම් උඹලට වරදිනකම් උඹලම දන්නේ නෑ.

    gl

    සර් දුන්න ටෝක් එකට මට ඇඬේන්නත් වගේ... උඹ ගොවියෙක් ද? :oo:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දත් කිඹුලා කියන්නේ සෞඛ්‍ය අංශයට සම්බන්ධ මිනිහෙක් නේද? මේ වගේ තවත් හෘදය සම්බන්ධ දොස්තරයෙක් (sriboysl)කියන කෙනෙක් කොත්තු හදන හැටි කියලා තිබුනා. මේ වගේ අධික තෙල්,ලුනු කොලොස්ටරෝල් සහිත කෑම හදන්න කියලා දෙන්නේ ඇයි? මේවා සෞඛ්‍යයට අහිතකරයි.මේවට බාවිතා කරන ඒවගේ තියෙන මේද ප්‍රතිශතය හුඟක් වැඩියි.
    මේවා කාලා උඹලා වයස 30 පනින්නද් කලින් හෘද රෝගීන් වෙන්නෙ නේද යන්නේ.
    ඔය එක එකා කියන ඒවා හදා ගෙන කන්නේ නැතුව අපේ දේශීය කොස් මැල්ලුමක්, පොලොස්, දෙල් වගේ දේවල් කාපල්ලා. ඔය බටහිර කෑම අපේ බොඩි එකට ඔරොත්තු දෙන්නේ නෑ.මේ විජාතික බටහිර ආහාර කාල ශරිරය ලෙඩ කර ගන්න එපා.උඹල දිව පිනවා පිනවා ඉන්නේ නැතුව මොලයට උදව් වෙන දෙයක් කර ගනිල්ලා. බුදු සාදුත් කියලා තියෙනවා ආහාර සීමා කරන්න කියලා.ශරිරයට අවශ්‍යම දේ විතරක් කාපල්ලා. මස් අඩංගු තෙල් අඩංගු මේවට වඩා කුරහන් තලප එක්ක වැව් මාලු හොද්දක්,බලයෝ හොද්දක් කාපල්ලා.මේවා මේ දොස්තරලා කියන්නේ රෑට කන්න කියලා.රෑට බර ආහාර කන්න එපා.
    අනිත් එක මේවා උයන්න කට්ට කනවා මදිවට, හැලි වලන් සාස්පාන් හෝදන්නත් කොච්චර වදයක්ද මේවා හැදුවට පස්සේ.හැම එකාම මමා පීසා හැදුවා කියලා කියෝනවා.උඹලා රුධිර නාලව වල කොලොස්ටරෝල් ගොඩ ගහගන්නවා.මම මේ දොස්තරලටත් එක්ක කියන්නේ.මචන් මේ අයට සෞඛ්‍යයට හිතකර දේශීය එලවලු ආහාර හදාගෙන කන්න උගන්නපල්ලා.මම දැකලා තියෙනවා මේ දත් කිඹුලාගෙයි sriboysl ගෙයි ගෑනු ඉස්‍තෝප්පුවට වෙලා හොඳට වාඩිවෙලා පත්තර කියවනවා.මුන් දෙන්නා දාඩිය පෙරාගෙන දැලි ගාගෙන කුස්සියේ උයනවා.

    :no::no::no::no::no::(:(
    නිකන් මේ ජරාව උයාගෙන කාලා ඇඟ තරබාරු කර ගන්න එපා බං.මෙච්චර මහන්සි වෙලා අන්තිමට කර ගන්නේ ඇ‍ඟේ රුධිර නාල වල ශරීරයට අහිතකර මේද තැන්පත් කරන එක. මම ඔයාලට අවංකම ආදරය නිසා මේ කියන්නේ. විශේෂයෙන්ම ශරිරය ස්ථුල වුනාම ලෙඩ වගේම නාකි පෙනුමකුත් එනවා.ඇයි මේ බටහිර විජාතික පර කෑම කාලා ලෙඩ කපුටන් වෙන්නේ.අම්මලා උයලා දෙන දේහීය කෑමක් කාලා හි‍ටු.බුදු දහම අනුව ජීවත් වෙයල්ලා.සරල එලවලු සහිත ආහාර කාපල්ලා.ඕක උයන්න යන වෙලාව සහ මහන්සිය පාවිච්චි කරලා ගෙවත්තේ එලවලු වගාවක් කරපල්ලා.එහෙම නැත්නම් උඹලට වරදිනකම් උඹලම දන්නේ නෑ.

    gl

    මේ ඊයේ පෙරේද මේකට අයපු පොස්ට් 3ක් විතරක් ගහපු හාදයත් දන්නවා මම සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධයි කියලා...ලොල්...:lol::lol::rofl::P.
    අපි දාන මේ කෑම හැමදාම හදා ගෙන කන ඒවද ? ගෙදරක වෙනසකට හදාගෙන කන දේවල්...මේව හදන හැටි දාන එකේ පරමාර්ථය මේකේ කොල්ලන්ට උයා පිහා ගන්න හැටි උගන්නන එක....වෙන මගුලක් නොවෙයි......:growl:
    නිකන් වෙබ් කැම් එකෙන් හෙළුව වහගන්න හදන්න එපා මහත්තයෝ........මිනිස්සුන්ට මොනව හරි සේවයක් කරන්න ඉගෙන ගනින්.....නිකන් මොඩ චූන් දීලා මේකෙ ඉන්න උන් ගෙන් කිච වෙන්නේ නැතුව..........
    :growl::growl::angry: