මේ ඊයේ පෙරේද මේකට අයපු පොස්ට් 3ක් විතරක් ගහපු හාදයත් දන්නවා මම සෞඛ්‍ය ක්ෂේත්රයට සම්බන්ධයි කියලා...ලොල්....
අපි දාන මේ කෑම හැමදාම හදා ගෙන කන ඒවද ? ගෙදරක වෙනසකට හදාගෙන කන දේවල්...මේව හදන හැටි දාන එකේ පරමාර්ථය මේකේ කොල්ලන්ට උයා පිහා ගන්න හැටි උගන්නන එක....වෙන මගුලක් නොවෙයි......
නිකන් වෙබ් කැම් එකෙන් හෙළුව වහගන්න හදන්න එපා මහත්තයෝ........මිනිස්සුන්ට මොනව හරි සේවයක් කරන්න ඉගෙන ගනින්.....නිකන් මොඩ චූන් දීලා මේකෙ ඉන්න උන් ගෙන් කිච වෙන්නේ නැතුව..........![]()




ado kibuls aluthen mukuth haduwe nadda ?![]()