කටට රහට උයමු.....PIZZA-EK cookery class (5)

kandosboy

Member
Jun 28, 2011
43
5
0
CrocodileWithPizza.jpg
CrocodileWithPizza.jpg
CrocodileWithPizza.jpg
CrocodileWithPizza.jpg
:lol::lol:kimbula pitza:lol::lol:
 

kandosboy

Member
Jun 28, 2011
43
5
0
මේ ඊයේ පෙරේද මේකට අයපු පොස්ට් 3ක් විතරක් ගහපු හාදයත් දන්නවා මම සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධයි කියලා...ලොල්...:lol::lol::rofl::P.
අපි දාන මේ කෑම හැමදාම හදා ගෙන කන ඒවද ? ගෙදරක වෙනසකට හදාගෙන කන දේවල්...මේව හදන හැටි දාන එකේ පරමාර්ථය මේකේ කොල්ලන්ට උයා පිහා ගන්න හැටි උගන්නන එක....වෙන මගුලක් නොවෙයි......:growl:
නිකන් වෙබ් කැම් එකෙන් හෙළුව වහගන්න හදන්න එපා මහත්තයෝ........මිනිස්සුන්ට මොනව හරි සේවයක් කරන්න ඉගෙන ගනින්.....නිකන් මොඩ චූන් දීලා මේකෙ ඉන්න උන් ගෙන් කිච වෙන්නේ නැතුව..........:growl::growl::angry:
:):)
 

kandosboy

Member
Jun 28, 2011
43
5
0
අනේ කිඹුලෝ ඕවා කන්න තරම් සෞඛ්‍යයක් මට නෑ.මම කන්නේ පරිප්පුයි රතු හාල් බත් ටිකක් විතරයි. එලවලු තම්බලා කනවා. දන්නේ නැද්ද ප්‍රෙෂර් කන්ට්‍රෝල් කරන්න එපෑය..
වැඩේ නම් පංකාදුයි.
 

ranray

Active member
  • Dec 6, 2010
    603
    52
    28
    ela kiri maxxxxxxxxxa ... kiyala wadak na... mama asama kamak,,, hadanna ona ikmanatama :):):):) tawa rep denna ba tiyena serama deela tiyenne :(:(

    me wage digatama thread danna... jaya veva :):)
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    නියමයි මචන් මම මේකෙ ඉන්න කීප දෙනෙක්ටම කිව්ව මේ වගෙ එකක් දාන්න කියලා එකෙක් දැම්මෙ නැ නෙ:angry:
    එල වැඩක් දිගටම කරන්න පස්සෙ රෙප් දෙන්නම්:)
    ජයවෙවා
    11.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ado kibuls aluthen mukuth haduwe nadda ? :)

    අළුතෙන් හැදුවා මචං.....නමුත් මුළු සෙට් එකක් ම බස්සන්න ඉන්නේ........ඒ කියන්නේ කවුරු හරි ඉහල ම මට්ටමේ ආගන්තුකයෙක් (අපේ කොල්ලෙක් සෙට් වෙලා ඉන්න කෙල්ල‍ ගේ ගෙදර ඈයෝ කොල්ල ගේ ගෙදර එන දවසට වගේ.....)ගෙදරට එන කොට හදන්න තරු පහේ කෑම වට්ටෝරුවක් දාන්න ඉන්නේ..........මෙන්න මේවා එක්ක....

    කාලම බොන්න පුළුවන් පළතුරු බීමක්.....
    සුප් එකක් (කළින් දාලා තියනවා)
    සුප් එකත් එක්ක තරු පන්තියේ හොටල් වල දෙන french breads
    egg & vegetable fried rice, deviled chicken(sriboysl සහෝදරයා මේවා දාලා තියනවා)
    Mixed vegetable chop sue
    සහ
    දිවුල් ජෙලි..........

    තව සති 2ක් ඇතුලත දී දාන්නම්...........