කටට රහට උයමු.....PIZZA-EK cookery class (5)

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මේ දෑස කුමටද
    මේක දැකල මට දැන් පීසා ඕඩර් කරන්න හිතුනා

    මොනවා දත් කිඔුලා හෝම් ඩිලිවරි සර්විස් එකකුත් පටන් අරගෙනද හොරෙන්ම:P
     
    • Like
    Reactions: Optimus Prime

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොනවා දත් කිඔුලා හෝම් ඩිලිවරි සර්විස් එකකුත් පටන් අරගෙනද හොරෙන්ම:P

    අර උඹ හදන්න ගත්ත කුකරි ඊ-බුක් එක හදල ලින්ක් එක දීපං බං....සමාජ සේවයක් හැටියට.......
    ඇත්තටම ඒක නම් සිරා වැඩක්..........
    :love:

    පුසිද්ධ නිවේදනයයි.....!!!!!
    cj4ever සහෝදරයා මෙම කුකරි ත්‍රෙඩ් එක් කොට pdf එකක් පිළියෙළ කොට ඇති අතර ඒය සියලු දෙනා හට යථා කාලයේ දී ලබා දෙනු ඇත.
    ඒ සදහා ඔබේ පිළිගැනීම් එතුමා වෙත ලබා දෙන්න....!!!!
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    අර උඹ හදන්න ගත්ත කුකරි ඊ-බුක් එක හදල ලින්ක් එක දීපං බං....සමාජ සේවයක් හැටියට.......
    ඇත්තටම ඒක නම් සිරා වැඩක්..........
    :love:

    පුසිද්ධ නිවේදනයයි.....!!!!!
    cj4ever සහෝදරයා මෙම කුකරි ත්‍රෙඩ් එක් කොට pdf එකක් පිළියෙළ කොට ඇති අතර ඒය සියලු දෙනා හට යථා කාලයේ දී ලබා දෙනු ඇත.
    ඒ සදහා ඔබේ පිළිගැනීම් එතුමා වෙත ලබා දෙන්න....!!!!

    :cool: පට්ට නෙ! :) එහෙනම් ඔන්න cj4ever මගෙන් රෙප් + එකක්.
    11.gif
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    අර උඹ හදන්න ගත්ත කුකරි ඊ-බුක් එක හදල ලින්ක් එක දීපං බං....සමාජ සේවයක් හැටියට.......
    ඇත්තටම ඒක නම් සිරා වැඩක්..........
    :love:

    පුසිද්ධ නිවේදනයයි.....!!!!!
    cj4ever සහෝදරයා මෙම කුකරි ත්‍රෙඩ් එක් කොට pdf එකක් පිළියෙළ කොට ඇති අතර ඒය සියලු දෙනා හට යථා කාලයේ දී ලබා දෙනු ඇත.
    ඒ සදහා ඔබේ පිළිගැනීම් එතුමා වෙත ලබා දෙන්න....!!!!

    ela macho man denma vede patan gannam:D
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කිඹුලට තාම මීටර් නෑ වගේ එලකිරි ඔන්ලයින් කියලා

    :confused::confused: කිඹුල එලකිරි එක එලකිරි වගේ හරියනකල් ඇගිලි ගැන ගැන හිටිය...පරක්කු වෙද්දි ලොක්කවත් ඇමතුව කියල ආරන්චියි..ඒත් තාම නැහැ නේද? :confused::confused: