මේ දෑස කුමටද
මේක දැකල මට දැන් පීසා ඕඩර් කරන්න හිතුනා

මොනවා දත් කිඔුලා හෝම් ඩිලිවරි සර්විස් එකකුත් පටන් අරගෙනද හොරෙන්ම![]()

අර උඹ හදන්න ගත්ත කුකරි ඊ-බුක් එක හදල ලින්ක් එක දීපං බං....සමාජ සේවයක් හැටියට.......
ඇත්තටම ඒක නම් සිරා වැඩක්..........
පුසිද්ධ නිවේදනයයි.....!!!!!
cj4ever සහෝදරයා මෙම කුකරි ත්රෙඩ් එක් කොට pdf එකක් පිළියෙළ කොට ඇති අතර ඒය සියලු දෙනා හට යථා කාලයේ දී ලබා දෙනු ඇත.
ඒ සදහා ඔබේ පිළිගැනීම් එතුමා වෙත ලබා දෙන්න....!!!!
පට්ට නෙ!
එහෙනම් ඔන්න cj4ever මගෙන් රෙප් + එකක්.
අර උඹ හදන්න ගත්ත කුකරි ඊ-බුක් එක හදල ලින්ක් එක දීපං බං....සමාජ සේවයක් හැටියට.......
ඇත්තටම ඒක නම් සිරා වැඩක්..........
පුසිද්ධ නිවේදනයයි.....!!!!!
cj4ever සහෝදරයා මෙම කුකරි ත්රෙඩ් එක් කොට pdf එකක් පිළියෙළ කොට ඇති අතර ඒය සියලු දෙනා හට යථා කාලයේ දී ලබා දෙනු ඇත.
ඒ සදහා ඔබේ පිළිගැනීම් එතුමා වෙත ලබා දෙන්න....!!!!

කිඹුලට තාම මීටර් නෑ වගේ එලකිරි ඔන්ලයින් කියලා

කිඹුල එලකිරි එක එලකිරි වගේ හරියනකල් ඇගිලි ගැන ගැන හිටිය...පරක්කු වෙද්දි ලොක්කවත් ඇමතුව කියල ආරන්චියි..ඒත් තාම නැහැ නේද? 