amma malli mama , 3 dena ekatu wela haduweයකෝ මුලු සුපර් මාර්කට් එකම මෙතන නේ ?පීසා එක පරාටා එකක් වගේ ?
උඹද හැදුවේ ? මැක්සා මචන් !!
ගෙදර උදවිය ඕක කාලා යහතින් ඉන්නව නේද ?
![]()
oya vegetable eka , meat eka thama oven eke

amma malli mama , 3 dena ekatu wela haduweයකෝ මුලු සුපර් මාර්කට් එකම මෙතන නේ ?පීසා එක පරාටා එකක් වගේ ?
උඹද හැදුවේ ? මැක්සා මචන් !!
ගෙදර උදවිය ඕක කාලා යහතින් ඉන්නව නේද ?
![]()

amma malli mama , 3 dena ekatu wela haduwe![]()
oya vegetable eka , meat eka thama oven eke![]()

mona opathaya da manda mama kare thread eka maha haiyen kiyawa kiyawa ammatai mallitai ana dunna ekahuta umba llyoid opatha wage neh ? thama hadanawa da ?elakiri dapan hadala ekath... mas kapana kota parissamin kukula lap eka udata wadeee![]()
![]()

geethq ලෙසටම වැඩෙ කරලා වගේ..... කටට කෙල උනනවා........![]()
![]()
(uta liyanna amataka wela)
![]()
kibula clinic asseth uta call didi ahala wade goda dagatte![]()
piti anana wela ahuwe ara bittara sudu made danne koheda kiyala(uta liyanna amataka wela)
u kiwwa eka danne piti anana kota dan one na kiyala![]()













පූවෝ, වැඩේ ගොඩ වගේ නේද???????
ඉතුරු වෙච්ච සොස් සහ හර්බ්ස් වලින් වෙන දේවලුත් හදමු.....එතකොට අලාබ නෑ........
ඊයේ බඩ පිරෙන්න පීට්සා ගිලින්නට ඇතැයි සිතමි.........
ඇත්තට ම පීට්සා හට් ගිහිල්ල නම් ඔහොම ඒවා කන්න ලැබෙන්නේ නෑත......
උන් ගේ ෆොටෝ වල තියන ඒව නෙවෙයි නේ අපට අවන් එකෙන් බාල දෙන්නේ........
ෆොටෝස් දමා මාව දිරිමත් කිරීම ගැන පින් යැ.......![]()
kawa nathi wenna

kawa nathi wenna
ituru ewa ada udeth rath karan kawa![]()
godak pin machan![]()

awussanna epa ban
![]()

