කටට රහට උයමු.....PIZZA-EK cookery class (5)

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    යකෝ මුලු සුපර් මාර්කට් එකම මෙතන නේ ? :lol::lol: පීසා එක පරාටා එකක් වගේ ? :P උඹද හැදුවේ ? මැක්සා මචන් !! ;) ගෙදර උදවිය ඕක කාලා යහතින් ඉන්නව නේද ? :P:rofl:
    amma malli mama , 3 dena ekatu wela haduwe :P
    oya vegetable eka , meat eka thama oven eke :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    amma malli mama , 3 dena ekatu wela haduwe :P
    oya vegetable eka , meat eka thama oven eke :D

    huta umba llyoid opatha wage neh ? thama hadanawa da ?
    11.gif
    elakiri dapan hadala ekath... mas kapana kota parissamin kukula lap eka udata wadeee :P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    geethq ලෙසටම වැඩෙ කරලා වගේ..... කටට කෙල උනනවා........ :D :P
    :rofl:
    kibula clinic asseth uta call didi ahala wade goda dagatte :P

    piti anana wela ahuwe ara bittara sudu made danne koheda kiyala :lol: (uta liyanna amataka wela)
    u kiwwa eka danne piti anana kota dan one na kiyala :rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    පූවෝ, වැඩේ ගොඩ වගේ නේද???????
    ඉතුරු වෙච්ච සොස් සහ හර්බ්ස් වලින් වෙන දේවලුත් හදමු.....එතකොට අලාබ නෑ........
    ඊයේ බඩ පිරෙන්න පීට්සා ගිලින්නට ඇතැයි සිතමි.........:cool::cool:
    ඇත්තට ම පීට්සා හට් ගිහිල්ල නම් ඔහොම ඒවා කන්න ලැබෙන්නේ නෑත......
    උන් ගේ ෆොටෝ වල තියන ඒව නෙවෙයි නේ අපට අවන් එකෙන් බාල දෙන්නේ........:growl::growl:
    ෆොටෝස් දමා මාව දිරිමත් කිරීම ගැන පින් යැ.......
    :cool::cool::):):yes::yes::D
     
    :) kawa nathi wenna
    ituru ewa ada udeth rath karan kawa :rofl:

    godak pin machan :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :oo::P awussanna epa ban :sorry:

    යුරාජ් පී එම් එකක් එවයි තරියා.....එදාට අර හොට් බැටර්ඩ් දැල්ලෝ එකයි පොඩියට, ලාවට, හීනියට මික්ස් ෆ්‍රයිඩ් රයිස් එකකුයි ඇතිවෙයි නේද?:cool::cool: