කටට රහට උයමු.....PIZZA-EK cookery class (5)

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    onna asanna lesa mata giya pramana wala hatiyata ganan haduwa :D

    chicken 300g = 120 ?
    meatballs 200g packet (100g thi wadeta) = 140
    celery 50g = 13
    lemon grass 50g = 8
    leeks 150g = 15
    cabbage 500g (150g athi ) = 90
    capsicum 150g =50
    bell pepper yellow 100g =60
    basil =80
    astra 250g mecchara one na = 145
    cheese 200g = 330
    thyme = 42
    ogegano = 45
    flour 500g = 55
    soya sauce =90
    egg 1 = 14
    green peas 250g = 60
    yeast pack =175 ( aparade salli yeast 5g one , meke 12g packet 5 thiyenawa but podi packet na supermarket eke )
    oyster sauce = 200
    corriander leaves 30g = 10
    carrot 250g = ??
    sugar 100g = 10?
    tomato sauce 200g= 110
    anion = ??
    thawa basic kulu badu tika
    thank you machan 2000rs vithara gihn thiyenawa neda okkoma?
    670rs wage eka pizza ekak:D
    kochcrara lokuda ban oya pizza eka?
    (small,regular,large?)
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    :angry::angry::angry: Yeast Rs 175 ට ගෙනාව ඔක්කොම දැම්මද මේකට....?? යකෝ මාතර පීසා හට් එක උඹලගේ ගෙදර දාන්නද කල්පනාව.......?? :rolleyes::P:rofl:
    yeast pack =175 ( aparade salli yeast 5g one , meke 12g packet 5 thiyenawa but podi packet na supermarket eke )
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    yeast pack =175 ( aparade salli yeast 5g one , meke 12g packet 5 thiyenawa but podi packet na supermarket eke )

    උඹ කිව්වනම් අර ඉන්න හෙල්පර් කෙනෙක්ට ඌ දෙනව ඔය ඇතුලේ තියන ෂැෂේ එක පැකට් එකක්.......!!!! 35/= ගාන ගහලම තියනව ඒක ගානෙ විකුනන්න.......!!!!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    yeast pack =175 ( aparade salli yeast 5g one , meke 12g packet 5 thiyenawa but podi packet na supermarket eke )

    :yes::yes: පොඩි ඒවා නෑ කොහෙවත්.... ඔය 12g පැක් 5 එක තමා තියෙන්නේ... මමත් අර අල වෙච්ච බිත්තර පාන් හදන වැඩේට ගෙනිච්චා.... අවුලක් නෑ... ඉතුරුවයින් තව මොනව හරි හදන්න බැරියෑ.......!! :P:P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    උඹ කිව්වනම් අර ඉන්න හෙල්පර් කෙනෙක්ට ඌ දෙනව ඔය ඇතුලේ තියන ෂැෂේ එක පැකට් එකක්.......!!!! 35/= ගාන ගහලම තියනව ඒක ගානෙ විකුනන්න.......!!!!
    u gon nambelta kiwwa ban :oo: u kiwwa oita podi ewa na kiyala and packet denne na kiyala :angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    echchara yanne na ban 1st time cost eka yanawa sauce walata
    nathnam 1500 kin shape :D

    palala 9~10 inches witara :D

    මගේ ගණනය කිරීම් අනුව නම් 600/= - 650/= අතර ගානකට හදන්න පුලූවන් අගල් 10-12 අතර පීට්සා එකක් එක්ස්ට්‍රා චීස් දාල.......
    මේකෙ වෙළෙද වටිනකම සාමාන්‍යයෙන් 1300/=++ වෙනවා......
    එකකට එකක් ලාබයි.......!!!!!!:cool::cool::cool:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    :yes::yes: පොඩි ඒවා නෑ කොහෙවත්.... ඔය 12g පැක් 5 එක තමා තියෙන්නේ... මමත් අර අල වෙච්ච බිත්තර පාන් හදන වැඩේට ගෙනිච්චා.... අවුලක් නෑ... ඉතුරුවයින් තව මොනව හරි හදන්න බැරියෑ.......!! :P:P
    :rofl:
     
    ow :) aththa machan :D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    u gon nambelta kiwwa ban :oo: u kiwwa oita podi ewa na kiyala and packet denne na kiyala :angry:

    උන් ගේ ලබ්බ.....:angry::angry:
    හැම ෂැෂේ එකකම වෙනම ගාන ගහල තියෙන්නේ වෙනම විකුනන්න......
    පොඩි පැකට් එකක බලපං ‍චෙක් කරලා....ගාන ‍වෙනම ගහල තියනව.....
    ඕක ‍‍බේකරි පැක් එක නෙවෙයි....හෝම් පැක් එක.
    බේකරි පැක් එක 500ග්‍රෑම් හෝ 1කිලෝ..........
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    pizzakitty.jpg
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :yes::yes: පොඩි ඒවා නෑ කොහෙවත්.... ඔය 12g පැක් 5 එක තමා තියෙන්නේ... මමත් අර අල වෙච්ච බිත්තර පාන් හදන වැඩේට ගෙනිච්චා.... අවුලක් නෑ... ඉතුරුවයින් තව මොනව හරි හදන්න බැරියෑ.......!! :P:P

    අර වගේ ම කුකුලලයක් ද????????:P:P:P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    මගේ ගණනය කිරීම් අනුව නම් 600/= - 650/= අතර ගානකට හදන්න පුලූවන් අගල් 10-12 අතර පීට්සා එකක් එක්ස්ට්‍රා චීස් දාල.......
    මේකෙ වෙළෙද වටිනකම සාමාන්‍යයෙන් 1300/=++ වෙනවා......
    එකකට එකක් ලාබයි.......!!!!!!:cool::cool::cool:

    :yes::yes::yes: අනික අපිටම sure නේ මේක පිරිසිදුවට හදා ගත්තා කියලා..... ඒකම වටිනවා යන වියදම වගේ දෙතුන් ගුණයක්...... :)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes::yes::yes: අනික අපිටම sure නේ මේක පිරිසිදුවට හදා ගත්තා කියලා..... ඒකම වටිනවා යන වියදම වගේ දෙතුන් ගුණයක්...... :)

    උඹේ බෙලෙක් පියන් පීසා වගේ නෙමේ :baffled::rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    උන් ගේ ලබ්බ.....:angry::angry:
    හැම ෂැෂේ එකකම වෙනම ගාන ගහල තියෙන්නේ වෙනම විකුනන්න......
    පොඩි පැකට් එකක බලපං ‍චෙක් කරලා....ගාන ‍වෙනම ගහල තියනව.....
    ඕක ‍‍බේකරි පැක් එක නෙවෙයි....හෝම් පැක් එක.
    බේකරි පැක් එක 500ග්‍රෑම් හෝ 1කිලෝ..........
    na ban eke price eka thibbe na packet wala wena wenama :D
    price field eka empty :D