කටට රහට උයමු.....PIZZA-EK cookery class (5)

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ඔන්න මමත් ගිය ඉරිදා ජීවිතයේ පලවෙනි වතාවට PIZZA එකක් හැදුවා. හප්පේ... සුවදේ බැරුවා; රසත් ඉතින් එසේම තමයි!!!:P:P:P

    මෙන්න Oven එක ඇතුලට දාන්න කලින්...

    svli.jpg

    Oven එක ඇතුලේ වෙන්න ඕනි ටික වෙමින් පවතින අවස්තාව...

    q71a.jpg

    මෙතනින් පස්සේ වෙච්ච ටික මම කියන්න ඕනි නැහැනේ...

    da3a.jpg

    දැන් ඉතින් විශේෂ ස්තුතිය හා පුන්‍යාණුමෝදනාව... මෙන්න මෙයාට;

    p7lk.jpg

    :D:D:D

    සහෘද දත් කිබුලාණනි, බොහෝ පින්, බොහෝ ස්තුතියි!

    • Like
    Reactions: dath kimbula

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔන්න මමත් ගිය ඉරිදා ජීවිතයේ පලවෙනි වතාවට PIZZA එකක් හැදුවා. හප්පේ... සුවදේ බැරුවා; රසත් ඉතින් එසේම තමයි!!!:P:P:P

    මෙන්න Oven එක ඇතුලට දාන්න කලින්...

    svli.jpg

    Oven එක ඇතුලේ වෙන්න ඕනි ටික වෙමින් පවතින අවස්තාව...

    q71a.jpg

    මෙතනින් පස්සේ වෙච්ච ටික මම කියන්න ඕනි නැහැනේ...

    da3a.jpg

    දැන් ඉතින් විශේෂ ස්තුතිය හා පුන්‍යාණුමෝදනාව... මෙන්න මෙයාට;

    p7lk.jpg

    :D:D:D

    සහෘද දත් කිබුලාණනි, බොහෝ පින්, බොහෝ ස්තුතියි!

    :P
    කෙළ හැලේ......

    හැබැයි ඉතිං මේ වෙලාවෙම ඕක දැම්ම නේ අම්මපා..........:dull:
    මට දැං බඩකිනියි
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පෝරණු ගත කලා .....බලමු මොකද වෙන්නේ කියලා...

    එල එල