





ඔන්න මමත් ගිය ඉරිදා ජීවිතයේ පලවෙනි වතාවට PIZZA එකක් හැදුවා. හප්පේ... සුවදේ බැරුවා; රසත් ඉතින් එසේම තමයි!!!
මෙන්න Oven එක ඇතුලට දාන්න කලින්...
![]()
Oven එක ඇතුලේ වෙන්න ඕනි ටික වෙමින් පවතින අවස්තාව...
![]()
මෙතනින් පස්සේ වෙච්ච ටික මම කියන්න ඕනි නැහැනේ...
![]()
දැන් ඉතින් විශේෂ ස්තුතිය හා පුන්යාණුමෝදනාව... මෙන්න මෙයාට;
![]()
සහෘද දත් කිබුලාණනි, බොහෝ පින්, බොහෝ ස්තුතියි!

