යීස්ට් වැඩියෙන් දාලා බං............
යීස්ට් දාන්න ඕන මාත්තුව පිටි කිලෝ එකට යීස්ට් ග්‍රෑම් 12ක්...........![]()


එක තමයි එහෙනම් කෙලිය වෙලා තියෙන්නේ 

ෂිට්. අපේ ගෙදර අවන් එකක් නෑනේ...![]()

Uba meeta kalin mukuth hadala tiyenawada?![]()

මයික්‍රො එකට ඊට වඩා යනවා. හරියට පෝරණු බේකින් එකක් වෙන්නේ නැත........convection microwave ekaka meka hadanna berida .electric eke current eka yanawa neda ambanekata![]()
මයික්‍රො එකට ඊට වඩා යනවා. හරියට පෝරණු බේකින් එකක් වෙන්නේ නැත........