කටට රහට උයමු.....PIZZA-EK cookery class (5)

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යීස්ට් වැඩියෙන් දාලා බං............
    යීස්ට් දාන්න ඕන මාත්තුව පිටි කිලෝ එකට යීස්ට් ග්‍රෑම් 12ක්...........:)

    :shocked::shocked::shocked:එක තමයි එහෙනම් කෙලිය වෙලා තියෙන්නේ :(:(
     

    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    මචන් මේක නම් අනිවා try කරනවා.....හැදුවොත් අනිවා pics දැන්නම්.....
    rep+ ජය වේවා......
     

    Sashen16

    Junior member
  • May 15, 2009
    37
    1
    8
    32
    Matara
    පට්ටයි මගේ කටට කෙලත් උනනවා.

    ෂිට්. අපේ ගෙදර අවන් එකක් නෑනේ... :eek::oo::oo::oo:
     

    Sashen16

    Junior member
  • May 15, 2009
    37
    1
    8
    32
    Matara
    Uba meeta kalin mukuth hadala tiyenawada?:D

    බට්ටො හදල තියනවා. පොඩි පොඩි පිටි වලින් බැදල හදන්න පුළුවන් අයිටම් හදල තියනවා ඉතින්
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මයික්‍රො එකට ඊට වඩා යනවා. හරියට පෝරණු බේකින් එකක් වෙන්නේ නැත........

    හෆ්‍ෆා එහෙමද? හැබැයි මම මයිකෝ එක දාලා මිටර් එක බැලුවට එහෙමට වේගෙන් යන්නේ නෑ.බේක් වෙන්නේ නැති එක තමයි අවුල.