



mamath hoyala hoyalaa nathi tana owwa nathiwa haduwa 
ඕව තියනව ගන්න.....7. ඔරිගානෝ වියලි කොල
8. බැසිල් වියලි කොල
9. තෛයිම් වියලි කොල
mamath hoyala hoyalaa nathi tana owwa nathiwa haduwa
![]()



ඕව තියනව ගන්න.....
නැත්තං අපි ගන්නේ කොහෙන් ද?
මවනවද මං ඕව......![]()


අතුරුගිරියෙ ෆුඩ් සිටියට වර....සිරාවට නැහැ. මම ෆුඩ්සිටි 4-5 කම බැලුවා. කොළඹත් බැලුවා නෑ බං.![]()

අතුරුගිරියෙ ෆුඩ් සිටියට වර....
මැනේජරයා මගේ පේෂන්ට්. පොර කියල ඕකකොම ගෙන්න ගෙන තියෙන්නේ මං.![]()

මම එකක් පටන් ගන්න හිටියේ.....අපිට කොහෙන්ද මාලු පාන්. දතෝ පොඩි අදහසක් තියෙනවා කිරියෙත් කෑම බීම ගැන මෙගා ත්රෙඩ් එකක් පටන් ගන්න ඔයාට හරි වෙන කාට හරි කියලා. ඒ කිව්වේ ඔය එදිනෙදා ගෙදර හදන කෑම බීම මොනවා හරි කන්න කලියෙන් ෆොටෝ ගහලා මේකේ හදන විදිහ පුලුවන් නම් ත්රෙඩ් එකේම කෙටියෙන් දාන්න කියන්න හැමෝටම පුලු පුලුවන් හැටියට. කඩෙන් කෑම එකක් ගෙනාවත් කනන් කලියෙන් පින්තූරයක් ගහලා දාන්න පුලුවන්. එතකොට ඔය විදේශ රටවල ඉන්න උනුත් හදන්න දනන් කෑම ගැන එහෙම දැනගෙන අදහස් හුවමාරු කරගන්න පුලුවන්. මොකෝ කියන්නේ පටන් ගමුද වැඩේ?![]()


මම එකක් පටන් ගන්න හිටියේ.....
ඔය සුකුරුත්තං කැම නෙවෙයි එදිනෙදා කෑම හදන විදිය කියල දෙන්න.
පරිප්පු/කරවල් තෙල් දාන හැටි/මාලු උයන හැටි ක්රම 4-5ක්/මස් උයන හැටි ක්රම 4-5ක්/වෙන වෙන එළවළු වර්ග උයන හැටි/මැල්ලුම්/සලාද ඒ වගේ එදිනෙදා අපි කන කෑම.....
හිතෙන්නේ නැ ඕයි දැන් සෙද්ද...
මට මොකක්ද වෙලා!![]()


මීට ඇමසියා නැති සොවින් තැවෙන කිඹුලාහිතෙන්නේ නැ ඕයි දැන් සෙද්ද...
මට මොකක්ද වෙලා!![]()

මම එකක් පටන් ගන්න හිටියේ.....
ඔය සුකුරුත්තං කැම නෙවෙයි එදිනෙදා කෑම හදන විදිය කියල දෙන්න.
පරිප්පු/කරවල් තෙල් දාන හැටි/මාලු උයන හැටි ක්රම 4-5ක්/මස් උයන හැටි ක්රම 4-5ක්/වෙන වෙන එළවළු වර්ග උයන හැටි/මැල්ලුම්/සලාද ඒ වගේ එදිනෙදා අපි කන කෑම.....
හිතෙන්නේ නැ ඕයි දැන් සෙද්ද...
මට මොකක්ද වෙලා!![]()

එල එල දාහන් දාහන්. ඒ අතර තුරේ අරම මෙගා ත්රෙඩ් එකකුත් දාහන්කෝ. සුකුරුත්තම් නෙමෙයි එදිනෙදා කෑම තමා. ගෙදර හවසට ඩිනර් රෝල් හැදුවනම් අද හවසට තේ එක්ක කන්න හැදුවා කියලා පොස්ට් පොඩියට පින්තූරයක් එක්ක හදපු ඒවල. අද දවල්ට කඩෙන් කන්නේ කියලා කන එකේ පින්තූරයක්. අන්න එහෙම එකක් දාමුකෝ.![]()
