කටට රහට උයමු...Pumpkin & Ditalini Soup-EK Coockery Class 22

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    1. dath kimbula has exceeded their stored private messages quota and cannot accept further messages until they clear some space.
    :)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වට්ටක්කා නිසා තමයි අවුල... ට්‍රයි කරන ලිස්ට් එකට දා ගත්ත.... ඉස්සෙලම් පේස්ට්‍රි හදලා ඉන්න ඕනේ... :)

    wattakk asa na :dull:..thanks kibula ayya
    මේ වට්ටක්කා කන්න ආස නෑ/කැමති නෑ කියන උන්ට කියන්නේ.......:frown:
    1995දී ලංකාවේ ඉන්න විශිෂ්ඨතම ආහාර විද්‍යඥයා වන මහාචාරය කරුණානායක කරපු රිසර්ච් එකක් 1997 දී පිටවුණා.
    එයට අනුව අපි වවන වට්ටක්කා වලින් 55%ක් නාස්ති වෙනවා. එහෙම නාස්ති නොවී වවන වට්ටක්කා 100%ක්ම අපේ රටේ මිනිස්සුන්ට කන්න ක්‍රමයක් හොයා ගත්ත නම් මේ රටේ විටමින් ඒ ඌණතාවය තුරන් කරන්න පුළුවන් කියල ප්‍රොෆ් කියල තිබ්බා.......

    වට්ටක්කා කියන්නේ ඉහලම විටමින් ඒ මූලයක්. මේ හදපු සුප් එක ඉතාලියානු ඔරිජින් එකක්. තේරෙනව ඇති වට්ටක්කා අරං තියන හේතුව...........

    නොකන උන් ඉතිං මගේ වයසට එද්දී ඇස් පොට්ට කරගෙන කණ්ණාඩි දාන හැටි බලන්න බැරියැ..........:baffled::P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කෝරලේමහත්තයා;15001436 said:
    මරු සුප්.. දැනුවත්කලට තුති..:D(අපරාදේ බඩ සුද්දවෙන්න බේත් බිව්වේ:oo:)
    ආහ්........
    පාර.....ලේ..........කොක්....කොක්......කොක්.................
    හුග කාලෙකින් දැක්කේ.........
    වැයික්කියේ චීත්ත හොයනව වෙන්ටැ පේන්න නැත්තේ ආයිබෝං.......:P
     

    rchithral

    Well-known member
  • Jun 27, 2007
    905
    319
    83
    ලොවෙත් නෑ
    අඩේ උඹේ මිසිස් කිඹුල්ස් ෆුල් රිලැක්ස් පිට ඇතිනේද ගෙදර? ඔක්කොම උයන්නේ උඹ නිසා? :P:P

    kissyfur2.jpg

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:confused:
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    ආහ්........
    පාර.....ලේ..........කොක්....කොක්......කොක්.................
    හුග කාලෙකින් දැක්කේ.........
    වැයික්කියේ චීත්ත හොයනව වෙන්ටැ පේන්න නැත්තේ ආයිබෝං.......:P


    මෙවා රට්‍ටුහිනස්සන කතා..;)
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දෙන්නම් ජම්බු මේ පාර වෙසක් නිවාඩුවට......... මේ අංකල් ඔය පාස්තා ගන්න තියෙන්නේ කොහෙද ෆුඩ් සිටි වල තියෙනවද නැතිනම් කීල්ස් සුපර් හොයාගෙන දුවන්න වෙනවද...........?

    සැලකුවා ඕං...... ;)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කෝරලේමහත්තයා;15012439 said:
    මෙවා රට්‍ටුහිනස්සන කතා..;)
    අම්මපා.......
    රට්ටු හිනස්සන වැඩ කොරන්ට හොදා......
    කීවම තමා නරක.....

    මහරජතුමා ගේ අනඥාවල් වෙන්ටෑ............:baffled::baffled:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දෙන්නම් ජම්බු මේ පාර වෙසක් නිවාඩුවට......... මේ අංකල් ඔය පාස්තා ගන්න තියෙන්නේ කොහෙද ෆුඩ් සිටි වල තියෙනවද නැතිනම් කීල්ස් සුපර් හොයාගෙන දුවන්න වෙනවද...........?

    සැලකුවා ඕං...... ;)
    හෙට මේ පැත්තෙ වර මං ටිකක් ඇනන එන්ට ගෙදරින්............:D
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හෙට මේ පැත්තෙ වර මං ටිකක් ඇනන එන්ට ගෙදරින්............:D

    ඉස්තුති කිඹුලෝ....... :cool: එනවනම් මම කෝල් එකක් දෙන්නම් අද හවස හොඳේ........ මට මෙහෙන් ගන්න පුළුවන් තැනක් කිව්වත් කමක් නෑ........ :) :)
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    අම්මපා.......
    රට්ටු හිනස්සන වැඩ කොරන්ට හොදා......
    කීවම තමා නරක.....

    මහරජතුමා ගේ අනඥාවල් වෙන්ටෑ............:baffled::baffled:

    කට..කට..:baffled:ඈදි ගෙන මෝල්ටං මිල්ක් එකක් බීල හි‍ටු..:cool: