වට්ටක්කා නිසා තමයි අවුල... ට්‍රයි කරන ලිස්ට් එකට දා ගත්ත.... ඉස්සෙලම් පේස්ට්‍රි හදලා ඉන්න ඕනේ...![]()
මේ වට්ටක්කා කන්න ආස නෑ/කැමති නෑ කියන උන්ට කියන්නේ.......wattakk asa na..thanks kibula ayya



ඕං හරි ඈ.............
- dath kimbula has exceeded their stored private messages quota and cannot accept further messages until they clear some space.
![]()
ආහ්........කෝරලේමහත්තයා;15001436 said:මරු සුප්.. දැනුවත්කලට තුති..(අපරාදේ බඩ සුද්දවෙන්න බේත් බිව්වේ
)

අඩේ උඹේ මිසිස් කිඹුල්ස් ෆුල් රිලැක්ස් පිට ඇතිනේද ගෙදර? ඔක්කොම උයන්නේ උඹ නිසා?
![]()














ඕවට කියන්නේ මෝඩ චූන් කියල බං........



ආහ්........
පාර.....ලේ..........කොක්....කොක්......කොක්.................
හුග කාලෙකින් දැක්කේ.........
වැයික්කියේ චීත්ත හොයනව වෙන්ටැ පේන්න නැත්තේ ආයිබෝං.......![]()


අම්මපා.......කෝරලේමහත්තයා;15012439 said:මෙවා රට්ටුහිනස්සන කතා..![]()


හෙට මේ පැත්තෙ වර මං ටිකක් ඇනන එන්ට ගෙදරින්............දෙන්නම් ජම්බු මේ පාර වෙසක් නිවාඩුවට......... මේ අංකල් ඔය පාස්තා ගන්න තියෙන්නේ කොහෙද ෆුඩ් සිටි වල තියෙනවද නැතිනම් කීල්ස් සුපර් හොයාගෙන දුවන්න වෙනවද...........?
සැලකුවා ඕං......![]()

හෙට මේ පැත්තෙ වර මං ටිකක් ඇනන එන්ට ගෙදරින්............![]()
එනවනම් මම කෝල් එකක් දෙන්නම් අද හවස හොඳේ........ මට මෙහෙන් ගන්න පුළුවන් තැනක් කිව්වත් කමක් නෑ........

අම්මපා.......
රට්ටු හිනස්සන වැඩ කොරන්ට හොදා......
කීවම තමා නරක.....
මහරජතුමා ගේ අනඥාවල් වෙන්ටෑ............![]()
ඈදි ගෙන මෝල්ටං මිල්ක් එකක් බීල හිටු..