කටවුට් ඉවත් කරන්නැයි ජනාධිපති කාර්යාලයෙ&
ජනපති මෛත්‍රීපාලගේ රුව ඇතුළත් කටවුට් ඉවත් කරන්නැයි ජනාධිපති කාර්යාලයෙන් උපදෙස්
රට පුරා මේ වනවිට ප්‍රදර්ශනය කර ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඡායාරූප ඇතුළත් කටවුට් සහ බැනර් ඒවා ප්‍රදර්ශනය කර ඇති පුද්ගලයින් විසින් වහාම ඉවත් කරගන්නැයි ජනාධිපති කාර්යාලය දන්වා සිටී.
ජනාධිපති කාර්යාලය ඉල්ලා සිටින්නේ ඉදිරියේදී එවැනි බැනර් හා කටවුට් ප්‍රදර්ශනය නොකරන ලෙසටයි.