කටහඩ

Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,561
    2,386
    113
    :oo:
    voice practice කරා කියල හැමෝටම සින්දු කියන්න බෑ බං. කොච්චර try කරත්. :baffled:
     

    heenputha

    Well-known member
  • Oct 15, 2010
    1,226
    197
    63
    මචන්ලා කොහොමද බන් සින්දුවක් තාලෙට කියාගන්න පුලුවන් මට්ටමට කටහඩ හදාගන්නේ?
    පන්ති යන්න වෙලාවක් නැති කෙනෙක්ට කටහඩ හදාගන්න
    විදියක් තියේද?
    ඔන්ලයින් ඉගෙනගන්න විදියක් තියේද? :(

    Uba Xibit neda? Sinduwak kiyaganna barida?:P:P:P