කටහඩ

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    මචන්ලා කොහොමද බන් සින්දුවක් තාලෙට කියාගන්න පුලුවන් මට්ටමට කටහඩ හදාගන්නේ?
    පන්ති යන්න වෙලාවක් නැති කෙනෙක්ට කටහඩ හදාගන්න
    විදියක් තියේද?
    ඔන්ලයින් ඉගෙනගන්න විදියක් තියේද? :(
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,265
    4,076
    113
    මචන්ලා කොහොමද බන් සින්දුවක් තාලෙට කියාගන්න පුලුවන් මට්ටමට කටහඩ හදාගන්නේ?
    පන්ති යන්න වෙලාවක් නැති කෙනෙක්ට කටහඩ හදාගන්න
    විදියක් තියේද?
    ඔන්ලයින් ඉගෙනගන්න විදියක් තියේද? :(

    thaleta leebadu wikunannada ban :dull::dull:
     
    chathu4742

    Well-known member
  • මචන්ලා කොහොමද බන් සින්දුවක් තාලෙට කියාගන්න පුලුවන් මට්ටමට කටහඩ හදාගන්නේ?
    පන්ති යන්න වෙලාවක් නැති කෙනෙක්ට කටහඩ හදාගන්න
    විදියක් තියේද?
    ඔන්ලයින් ඉගෙනගන්න විදියක් තියේද? :(

    Tone deaf test
    මම නම් එහෙම විශේශයෙන් දන්නෙ නෑ බන්.. උඹ මෙතනට ගිහින් Tone deaf test එක කරගනින්. උඹට සින්දු කියන්න tone අදුනගන්න පුලුවන් ද කියල ඕකෙන් බලන්නෙ..ඒක නම් online කරගන්න පුලුවන්. උඹ tone deaf නැත්තන් උඹට සංගීත හැකියාවක් තියෙනවා. නිකන් ඉන්න ගමන් සින්දු කියපන්. නෙට් එකේ WikiHow එකේ බලපන්. ඒකෙ අනිවා ක්‍රම තියෙනවා.. ඉස්සෙල්ලා අර ටෙස්ට් එක කරගනින්....:yes::yes:
     
    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    මචන්ලා කොහොමද බන් සින්දුවක් තාලෙට කියාගන්න පුලුවන් මට්ටමට කටහඩ හදාගන්නේ?
    පන්ති යන්න වෙලාවක් නැති කෙනෙක්ට කටහඩ හදාගන්න
    විදියක් තියේද?
    ඔන්ලයින් ඉගෙනගන්න විදියක් තියේද? :(

    mehemai ban , oka uba mahansi unoth karagana bari wenne na,
    but art eka age thiyenna one, puluwan hama welema music follow karapan
    loke hama thanakama thiyana music styles explore karapan,
    tika kalayak music ekka jiwath weyan, passe amaru wena ekak na
    gud luck
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වොයිස් ප්‍රැක්ටිස් කරන්න. අවට ඉන්න එව්න් ලූස් කියලා හිතුවොත් මම වගකියන්න නෑ ඕං
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    මේවාගේ ත්‍රේඩ් දාද්දි සමහරක් පියන්ලට රිදුන පාටයි. . පව් ඉතින්. .
    බල්ලෝ ඉතින් කවදන් හදට බිරුවනේ එහෙම බිරුවයි කියලා උන්ට ලැබුන දෙයකුත් නෑ බිරීම නැවැත්තුවෙත් නෑ. . ඒත් හද නිසලව උපේක්ශාවෙන් බලා සිටිනවා. .
     
    Last edited:
    • Like
    Reactions: Aki992

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa

    Tone deaf test
    මම නම් එහෙම විශේශයෙන් දන්නෙ නෑ බන්.. උඹ මෙතනට ගිහින් Tone deaf test එක කරගනින්. උඹට සින්දු කියන්න tone අදුනගන්න පුලුවන් ද කියල ඕකෙන් බලන්නෙ..ඒක නම් online කරගන්න පුලුවන්. උඹ tone deaf නැත්තන් උඹට සංගීත හැකියාවක් තියෙනවා. නිකන් ඉන්න ගමන් සින්දු කියපන්. නෙට් එකේ WikiHow එකේ බලපන්. ඒකෙ අනිවා ක්‍රම තියෙනවා.. ඉස්සෙල්ලා අර ටෙස්ට් එක කරගනින්....:yes::yes:

    mehemai ban , oka uba mahansi unoth karagana bari wenne na,
    but art eka age thiyenna one, puluwan hama welema music follow karapan
    loke hama thanakama thiyana music styles explore karapan,
    tika kalayak music ekka jiwath weyan, passe amaru wena ekak na
    gud luck

    වොයිස් ප්‍රැක්ටිස් කරන්න. අවට ඉන්න එව්න් ලූස් කියලා හිතුවොත් මම වගකියන්න නෑ ඕං

    තැන්ක්ස් මචන්ලා. . :)
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113

    Tone deaf test
    මම නම් එහෙම විශේශයෙන් දන්නෙ නෑ බන්.. උඹ මෙතනට ගිහින් Tone deaf test එක කරගනින්. උඹට සින්දු කියන්න tone අදුනගන්න පුලුවන් ද කියල ඕකෙන් බලන්නෙ..ඒක නම් online කරගන්න පුලුවන්. උඹ tone deaf නැත්තන් උඹට සංගීත හැකියාවක් තියෙනවා. නිකන් ඉන්න ගමන් සින්දු කියපන්. නෙට් එකේ WikiHow එකේ බලපන්. ඒකෙ අනිවා ක්‍රම තියෙනවා.. ඉස්සෙල්ලා අර ටෙස්ට් එක කරගනින්....:yes::yes:

    itin ban oken balane aduraganna puluwanda kiyalne .. kiyanna puluwanda barida kiyla oken balana bane
     
    chathu4742

    Well-known member

  • itin ban oken balane aduraganna puluwanda kiyalne .. kiyanna puluwanda barida kiyla oken balana bane

    Machn...tonedeaf kenekuta pitch eka eke thani key ekaka sindu kiyanna ba. Key eka paninawa. ethakota awl yanawa. Tonedeaf naththan sindu wala pitch wenas wena than adura ganna puluwan. ethakota tikak kal sindu kiyanakota hariyanawa.

    Samahara kattiya upathinma tonedeaf bn. ara sangeetha hakiyawa na kiyanne ethakota thamai:dull:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Machn...tonedeaf kenekuta pitch eka eke thani key ekaka sindu kiyanna ba. Key eka paninawa. ethakota awl yanawa. Tonedeaf naththan sindu wala pitch wenas wena than adura ganna puluwan. ethakota tikak kal sindu kiyanakota hariyanawa.

    Samahara kattiya upathinma tonedeaf bn. ara sangeetha hakiyawa na kiyanne ethakota thamai:dull:

    :D:D oke mata 83% thibbane itin .. mata nan ahagena inna ba mama sindu kiyanwa :lol:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,131
    8,770
    113
    Dubai
    පන්ති යන්න ඕන නෑ බන්. ගෙදරදි වොයිස් එක හදා ගන්න පුලුවන් මයික් එකක් පාවිච්චි කරලා. ගෙදර කැරෝකේ සිස්ටම් එකක් තියෙනවා නම් ට්‍රැයි පාරක් දාල බලපන්. ඒ සින්ග් කරන ගමන් පොඩ්ඩක් රෙකෝර්ඩ් කර ගනින්. තමන්ගේ හඩම මෙහෙම රෙකොර්ඩ් කර කර අහලා උත්සාහ කරපන් හදා ගන්න පුලුවන්. මොකද නිකන් සිංදු කියනවා වගේ නෙවෙයි මයික් එකකින් කියනකොට. උඹ සිංදුවක් අහනකොට හොදට අහපන් ඒකේ උස් හඩ පහත් හඩවල් (High Pitch Low Pitch) කොහොමද කියන්නේ කියලා. මෙහෙම ගෙදර ඉදලම ට්‍රැයි කරොත් උඹට වරදින්නේ නෑ. Timing වලට සින්දුව කියන්න ඉගෙන ගන්න ඕන මුලින්ම. ඊට පස්සේ High Pitch Low Pitch හදා ගන්න පුලුවන්. විශේශයෙන්ම කාගේවත් හඩක් අනුකරනය කරන්න හදන්න එපා. උඹට තියෙන හඩම හදා ගන්න බලපන්. ඒක තමයි හොදම ක්‍රමේ
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    දෙකක් දාගනින්. එතකොට තාලෙට අත්පොඩියක්වත් ගහගන්න බැරි වුනත් නියමෙට සින්දු කියන්න පුළුවන්
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    mchnn aniwa practice karaddi ... keyboard ekk use karapann.. nathnm huru wenne na. wadiya oni na hadama sa ri ga ma kiyapannn.. low eke idann high and high to low .. habay try karrla dath miti ka gena high yanna epa .. ube range eke palayann. mama clz ekekata giya. :) online nm hoda ewa mama dakala na . bt mama dakka u tube elink ekk dala thiyenwa ekk eka nm tkk hari... ewa balapann. bt parisaminn ube range eka athule selamm dapann.. :)

    uba asa sindu kiyala huru weyann eth pitch eka ehma hada ganna try karapan. nathnm ara huru wena eka witharayy kiyanna wenne ..
     
    Last edited:

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,546
    6,532
    113
    Guitar ekak ganna, itapasse eken sawarahatha gahanna purudu wenna. itapasse sangithe danna yaluwekgen pitch karana gati ahaganna, note eka hariyata pitch weddi apita therenawa. mamanam me widiyata karama hari giya, dan ona sinduwak pitch karala kiyanna puluwan. wadiya uda kiyannanam amarui thama