බෑන් උනාම කොටු ඔක්කොම රතු වෙනවා නේද.එහෙම වෙනවා නම් අලුත් account එකක් හදාගෙන එන එක ඊට වැඩ හොඳයි නේද.බැන් කරාට කරන්න දෙයක් නැහැ දැන දැන වැරදි කරනකොට ඔහොම කරන්න ඔන හදන්නනම්
මමත් ඔකාට ඉයෙ කිවුවෙ එ වෙලාවෙවත් ඇහුවානම් ලිදෙ පනින්න වෙන්නෙ නැහැ
මෙ දවස් වල වහිනවානෙ වැස්සට ලිද පිරෙයි දවස් දෙකකින් විතර එතකොට ලිදෙන් ගොඩට දායි




දවස් දෙකකින් 3කින් නිදහස් කරයි පලවෙනි පාර දවස් 3කට හිරෙ යවන්නෙ





