කට්ටියක් පුදුම වෙන්ඩයි යන්නෙ. 🤣

Indrajith Gamage

Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    මොකක්ද කියලා ෂුවර් කරගත්ත ගමන් මෙතන දානවා. 😊

    It's official. ඩොලර් වල Black market rate එක දැන් official rates වලටත් වඩා බැහැලා. USDT 359 යි. 😂😂😂 හරිනෙ කොර ගත්තා hold කරගෙන ඉන්න ගිහින්.
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,399
    100,323
    113
    It's official. ඩොලර් වල Black market rate එක දැන් official rates වලටත් වඩා බැහැලා. USDT 359 යි.
    කෝ දාපන් USDT 359ට ගන්න තියෙන තැන. හැම තැනම 388ට කිට්ටුවෙන් තියෙන්නෙ.